‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි..

May 7, 2019 at 3:50 pm | lanka C news
‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි..

වත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙම එක් ගිවිසුමක් අනුව ඇමරිකාවේ මැරයින් බලකා ගණනාවකටම හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ආරාධනාවකින් තොරව ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

අනෙක් ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන සියලු දෙනාට ශ්‍රී ලංකාව තුළ තානාපති වරප්‍රසාද හිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අමෙරිකානු හමුදාවලට මැදිහත් වීමට අවශ්‍ය වන ‘හදිසි තත්වය’ කෘතිමව නිර්මාණය කිරීමේ උත්සාහයක් මේ දිනවල විවිධ අන්තවාදී කල්ලි ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

59,501 Viewers

10 Comments to “‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි..”

  1. kanishka Tissa says:

    Sri Lanka badly needs a Putin. The ruling bunch of eunuchs who lick the ass-holes of the Western imperialists should be stoned to death.

  2. sathya says:

    Pissek. Goo Katak.
    Uneducated Bloody Fool.

    • one shot says:

      සත්‍යා,වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ.ඊට පස්සෙ ගිහින් සමණළයින් හා නිදි වැදියං.රටට වෙන දේ නොතේරෙන්නෙ උඹ කුඩු ගහලද​?ගංජ ගහලද​? අයිස් ගහලද​?

    • චම්පා says:

      උඹ හරි උගත්,(උඹ ගොන් හරකෙක්.) ඒත් උඹේ සුජාත බව පිළිබඳ ගැටලුවක් ඇත​.

    • navodi says:

      Pissek. Goo Katak.
      Uneducated Bloody Fool.

  3. Sun says:

    Thank You Mr. Wimal. You can see that as you can see beyond. Some are trapped in this without knowing the picture. Others don’t care thinking Americans are the great people. It will take some time to understand. That is the kamma they carry. Even the inner of Americans are boiling.

  4. Allan says:

    මහ බැංකු බැඳුම්කර වංචාව සහ රටේ බුද්ධි අංශ අඩපණ කිරීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත යුතුව තිබේ.

    • sathya says:

      එහෙම කියන්න එපා,රනිල් ආසියාවේ හොඳම මොළයක්.ජාත්‍යන්තරය දිනූවෙක්.

  5. siri says:

    Ratata henagahuwath samharunata ganak naha, paradesinta gathikam karana moda ralak.

  6. NAK says:

    Who needs this pompous army who are only capable of killing the innocent.
    USA refused to give us even spare parts for the Bell helicopters when we really needed them Who needs their military now. We can manage thank you for nothing!

Main News