හදිසි නීතියට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරුන්ගේ දේශපාලනය ඉවර කල යුතුයි..- පෙරටුගාමීන්

July 29, 2022 at 6:20 am | lanka C news
හදිසි නීතියට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරුන්ගේ දේශපාලනය ඉවර කල යුතුයි..- පෙරටුගාමීන්

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කර හදිසි නීතිය සම්මත කරගෙන ඇති බවයි.

මෙම පනත සම්මත කළ අයට මින් ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ජනතාව හමුවට යාමට නොහැකි බව ද ඒ මහතා පැවසීය.

තම පක්ෂය මෙම හදිසි නීති රෙගුලාසි පිළිගන්නෙ නැති බවත් හෙතෙම කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

24,148 views

30 Comments to “හදිසි නීතියට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරුන්ගේ දේශපාලනය ඉවර කල යුතුයි..- පෙරටුගාමීන්”

  1. Nimal says:

    Ane gal musalayo, finish your politics and misleading people

  2. Anju says:

    Looks like Fonny along with jvp is advising all these trouble makers.
    These people are gangsters, thugs trying to disrupt life & make SriLanka a dangerous place to.live.
    #GO.HOME.SAJITH

  3. Amila says:

    පුළුවන් නම් කරලා පෙන්නන්නකෝ කිරි පුතේ 😂

  4. fr says:

    පොදු දේපල ගිනි තියපු උන් ගැන මොනවද කියන්නේ ? රාජ්‍ය දේපල ආක්‍රමණය කර පොදු ජනතාවගේ දේපල තමන්ගේ පෞද්ගලික බුදලයක් සේ සලකා සොරකම් කළ උන්ගේ දේශපාලනය මොහුගේ පාට කන්නාඩි වලට නොපෙනීම පුදුමයක් නොවේ. මේ වගේ කපටින්ට මොනවද දෙන්න ඕනේ

  5. john the Baptice says:

    ජනතාව මැතිවරණයෙන් පිළිතුරු දේවි

    • St Sebastian says:

      මේ කාලකණ්නි පෙරැට්ටෝ ඡන්දෙකින් බලයට එනව බොරු.

  6. Sri Lankan says:

    කුමාර් ගුණරත්නම් සහ පුබුදු ජාගොඩ වහාම අත්අඩංගුවට ගත යුතුමයි. තවත් ත්‍රස්තවාදයට support කරන නගහනන්ද/Sepala /Sudantha/දමිතා/දුලීකා/හිරුනිකා/JVP ලාල්කාන්ත/හදුන්හෙට්ටි අත්අඩංගුවට ගත යුතයි. සියලුම ලංකා රජයට පහර ගහන youtube සහ blogs block කල යුතුමයි.

  7. බණ්ඩා says:

    පෙරෙට්ටො දේශපාලන පටන්ගත්තෙත් නෑ, චන්ද 10,000 ක් නෑ රටෙන්ම .

  8. JR says:

    හිටපං අඩුකුලේ මුඩුක්කු අරගල පරහැත්ත ඉවරම කරල දානකං…