හදිසි නීතිය ඉවත් කෙරේ… ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

March 18, 2018 at 8:02 am | lanka C news
හදිසි නීතිය ඉවත් කෙරේ… ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

රට පුරා ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි තත්වය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ අත්සන් තැබූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.

ඒ අනුව ඊයේ රාත‍්‍රියේම රජයේ මුද‍්‍රණාලය විසින් එම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහනුරව ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය මත ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවනු ලැබුවේ පසුගිය 06 වැනිදා සිට දින දහයක කාලයක් බලපැවැත්වෙන ලෙසයි.

47 views

One Comment to “හදිසි නීතිය ඉවත් කෙරේ… ගැසට් පත‍්‍රය නිකුත් කරයි..”

  1. Asaranaya says:

    බැරිදේ නොකර අබරෝ කිව්වලු

Main News