හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමේ ඉඩක් තිබෙනවා..- නීතීය හා සාමය ඇමති

March 15, 2018 at 11:20 am | lanka C news
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමේ ඉඩක් තිබෙනවා..- නීතීය හා සාමය ඇමති

මේ වන විට රට තුල ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය තව දින කිහිපයක් දීර්ඝ කිරීමේ ඉඩක් ඇති බව නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මේ වන විට ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු ආරක්ෂක තත්ත්වය සලකා බලමින් මෙම තීරණය ගලැනීමට ඉඩ ඇති බව ඇමතිවරයා සදහන් කරයි.

මේ සමබ්න්දයෙන් ආරක්‍ෂක ආංශවලින් වාර්තා කැදවා ඇතැයිද ඔහු කියා සිටී.

හදිසි නීතිය පනවා රට පාලනය කිරීමට උවමනාවක් නැතත් පවතින තත්ත්වය පාලනය කිරීම සදහා හදිසි නීතිය උවමනා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

55 views

4 Comments to “හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමේ ඉඩක් තිබෙනවා..- නීතීය හා සාමය ඇමති”

  1. Asaranaya says:

    මද්දුම බන්ඩාර ඇමතිතුමෝ ඔන්න ඔයාලගෙ යහාපාලනයේ නොහැකියාව.දැන් ඉතින් අනන් මනන් නොකර මහ බැන්කු මොලකාරයයි ( අන්න ජොරා ) ,අර්ජුනයයි පුට් නෝට් කල්ලියයි කරුපයියයි මාට්ටුකරගන්න විදියක් සොයා බලනවා,
    නුවර කලබලෙන් ඒවා යටපත් කලොත් වැඩ වරදියි

  2. Aurora says:

    නුගේගොඩට විතරක් දාන්න විදිහක් නැත්ද ඇමතිතුමනි. මේ එකාබද්ධේ කට්ටිය චන්ද ඉල්ලනවනේ, එපා කිව්වට අහන්නේ නැහැනේ.

  3. LION says:

    රට ජාතිය ආගම වෙනුවෙන් මද්දුම බණ්ඩාර වීරයා අනුගමනය ක‍රන්න

  4. jee says:

    Rate arakshawa wenuwen onama ralu thiranayak ganeemata kondak anduwata thibiya yuthui..
    Sathutuii..
    Labana chanda gana nositha me mohothe kalayuthu hondama de obathuman athulu anduwa sidu kala..
    Sathutui

Main News