හදිසි නීතිය පනවා කොළඹ කුණු අදින්න ත්රිවිද හමුදාව..
June 15, 2017 at 8:02 am | lanka C news
කොලඹ නගර සීමාවේ තැන තැන එකතු වී දුගද හමන කැලි කසල ඉවත් කිරීමට හදිසි නීතිය යොදා ත්රිවිද හමුදාව යොදා සිදු කරන බව විදේශ ඇමති රවි කරුනානායක මහතා පවසයි.