හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..
September 6, 2021 at 6:20 pm | lanka C news
හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරන ලදී.
ඒ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අවස්ථාවක් ඇතිව තිබෙන නිසා අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාමට සදහා පියවර ගැනීමට බව අදාල ගැසට් නිවේදනයේ සදහන්ව තිබින.
sadarana busuness karayanta baya wenna deyak naa
උම්මාද බෛයෙක්… 😂😂
ඊයා ගොමරාජ්,
හදිසි නිතිය දැමිමෙි හොර ජාවාරමිකාරයෝ මටිටුකරන්ඩ. ඒ පනතට විරැද්දව චන්දෙ දුන්න උන් එහෙම කලේ ජවාරමිකාරයෝ ආරක්සාකරන්ඩ මොකද උන් ගජමිතුරෝ නිසා
උම්මාද බෛයො ! ශත 25 හේ බද්දට යටත්ව ,රුපියල් 85 /= ට ගෙනාපූ සිනී ගජරාමෙට පහුගිය කාලේ විකුණලා , 220/= ට අධික ලාබෙට අනිත් කොටස විකුනලා , රාජ සන්තක කලා කියලා උන්ගෙන් 110/= ක් විතර දිලා අරගෙන උබලා වගේ උම්මාද බෛයන්ට 130/= ට සතොසෙන් කිලො එක ගානේ විකුනලා , ආතල් දීලා , දැන් හදිසි නිතීය දාන්නේ ජාවාරං කාරයො ටික අල්ලන්නද බන් ? මුන්ගේ සංදර්ශන වලට අහුවෙන උබලා මිනිස්සු වෙන්න බෑ , අමූම අමූ පහලම ස්ථරයේ ගොංම ගොං උම්මාද බෛයො වෙන්නම ඔනේ. මතං ප්ලීස් , උම්මාද නායකයො ටික තව අවුරුදු කීපයක් රට කාලා , උන්ගේ මව් රටවලට යයි ,උබලටත් බැරිද උන්ගේ පස්සෙන් අර ඇෆ්ගන් කාරයො වගේ ප්ලේන් එකක තට්ටේ එල්ලිලා හරි යන්න , රටට කරන ලොකු උදව්වක්.😂😂😂
අන්න සුනිල් ඉන්නව උඹ එනකං …උඹ තව ටික කාලයයි ඔහොම කොටන්නෙ….එතකල් කොටපං !
3% පිස්සෙක්
ඕන්න හෙට ඉදන් 2500/= ජීවත් වෙන්න පුලුවන් .හදිසි නීතිය තියෙන රටවල් වල ආයෝජනය කරන්න ආයෝජකයෝ පෝලිමේ එන්නේ.ඩොලර් ගලාගෙන එන්නේ.
මුට පිස්සුහොදටම තදවෙලා. ඌ උගේ හාමුලාවගේමයි කියන දෙයක් කවදාවත් හරියන්නේ නෑ ටොමිපච මෝල්
පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කරන්න බැරි
ලෝකයේ ඉන්න එකම නායකයා ඉන්නෙ ලංකාවේ .
කරන්ඩ තිබිබා වසංගතයක් කියලා දෙයක් තිබුනේ නැති නමි. උඹගේ හාමුලා හපකරපු රට ගොඩ දාන්ඩ ලේසි නෑ බං
සහතික ඇත්ත.ඔය දෙකඩ වෙලා බොරු ශෝබන දැම්මට ගොය්යෝ ඔක්කොම ඵකම යම පාලන කල්ලියනේ.අනුර දිසානායකත් ඵ් ගෝඩේම තමයි දැන් බයිලා ගැහුවට.
“නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි”
Ane tho both tho wala chithra ande kavadda. umba Jeppek nathinam radawane ekkekda
බස් ගිනිතියමු . මහජන දේපොළ වනසමු . කැරළි ගසමු ……………………….. පුකෙන් හිනා
හමුදාවේ 3000 ක් ඝාතනය කරපු LTTE නායකයන්ට රජසැප දෙමු….😝
හරි හරි රුපියල් 2500 ඇති හොදටම, දැන් සාදාරන වෙලදපොලකුයි, බඩුයි මේ….ම මේ…. ලැබෙයි. කට ඇරගෙන් බලන් හිටපල්ලා….😛
ස කොක්කෙන් බැරිනමි කෙක්කෙන් හරි වැඩෙි කරනවා ජයවෙිවා!
කොහොමද සම්මත කලේ, jvp තුන නැතිව, ඊයේ කිව්වේ ඒ ගොල්ලෝ විරුද්ධයි කියලා…
2/3 natho. Apata piliganna baha.