හදිසි නීතිය පැනවීම ගැන ඇමරිකාවේ නොසතුට… විරෝධතාකරුවන් කියන දේ අහන්නලු..
May 7, 2022 at 12:40 pm | lanka C news
ඊයේ මධ්‍යම රාත්‍රී සිට රට තුළ හදිසි නීතිය පැනවීම පිළිබඳව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය අදහස් පල කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ සාමකාමී පුරවැසියන්ගේ හඬ සවන් දිය යුතු බවයි.
නැවතත් රට සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගු කාලීන විසඳුම් සෙවීම අවශ්‍ය යැයිද ඇය කියා සිටියි.
Concerned by another State of Emergency. The voices of peaceful citizens need to be heard. And the very real challenges Sri Lankans are facing require long term solutions to set the country back on a path toward prosperity and opportunity for all. The SOE won’t help do that.
— Ambassador Julie Chung (@USAmbSL) May 7, 2022
Julie chun. Chinese made stupid American. DO NOT TRY TO DESTROY MY SRI LANKAN HERITAGE.
IF YOU FEEL SO MERCY , ARRANGE TO DONATE 5 OR 6 TRILLLION U.S.DOLLARS IMMIDEATELY , TO RESTORE MY COUNTRY. IF YOU ARE UNABLE TO DO SO, KEEP YOUR FOXY MOUTH SHUT…… WHAT IS HAPPENNING IN AFGANISTAN NOW. YOU ARE LOOKING VERY HAPPILY ON THOSE POOR WOMEN, IN PALASTINE ALSO SAME….
YOUR FORMER AMBASSODER TEPLITS FUNDED OVER 60 M. DOLLERS TO some selected NGOs and web hackers to CREATE THIS PROBLEM HERE IN SRI LANKA, THEN SHE GOT PROMOTION FROM US GOVERNMENT. YOU CAME HERE TO CONTINUE Teplits plan. BUT JULIE, THIS IS SRI LANKA. KEEP IT IN YOUR MIND.
මාත් ගහනවා අම්මපා ඩොමිනික් මල්ලි ඔය බඩ ප්‍රසන්නය ගෙ පුකට පඉන්. මෙකගෙන් ගන්ඩ ඕනෑ වැසි මම ඔක්කොම ගත්තා.
නොදකින් මම හිතුවේ මේකා අගමැති වෙනවා කියලා. දැන් මම පනිනවා ඩොමිනික් මල්ලි. ඔයාගේ පක්ෂෙට.
But they gave billions worth weapons to Ukraine. US double standard.
Please, note that we don’t need your comments on our internal matters. These affairs are for us to decide, mind your own business and wait.
Americans like or not, we don’t mine….. this is our country…..this is an internal matter…..
Julie, focus on your BLM people and those daily murders and shootings that take place in American schools and shopping malls instead of your tongue in cheek double speak.
You Americans with your pimps the British & the NATO were only good at running away from Afganistan with your tails between your legs.
Keep yours filthy paws & the NED away from Sri Lanka.
බෙදුම්වාදී සුදු ත්‍රස්ථයන් ,අමෙරිකානු මීනිමරැවන්ට මුර්ඝයන්ගේ ගනිකාවන්ට ගෙදර යැමට කාළය පැමිණ තිබේ,.!
බ්‍රිතාන්‍ය යුධකොළනිය අමෙරිකාව,කැනඩාව ඔ්ස්ට්‍රේලියාව නවසීලන්තය මුල් පදිංචි කරැවන් සමුළඝාථනය කොට අත්පත්කරගන්නා ලද භුමිය තුළින් සුදු ඡාතික බ්රීතාන්ය නාසිවාදී පරපෝශිතයන් අතුගා දැමීමට කාළයයි,.!
”පරමාණුබෝම්බයවිසින් අමෙරිකානු/බ්රීතාන්ය පරපෝශිතයන් මිහිතළයතුළින් අතුගාදැමීමේ මොහොත උත්සවාකාරයෙන් ප්‍රීතියෙන් සැමරීමට නියමිතයි,.!
රතුඉන්දියානුවන් සමූළඝාථනය කර භූමිය කොළ්ල කෑ,.’කළුඡාතිකයන් මහමග මරාදමනා, අමෙරිකානු නාසිවාදී මුර්ඝයන්ගේ ගනිකාවන්ට ශ්‍රීලංකාව සවාධීන රාඡක්බව අවධාරණය කරන්නෙමු,.!
සවාධීන ශ්‍රීලංකාවේ ,රාඡ්‍යයේ කිසිදු කාරණාවකට බටහිර නාසිවාදී පිටසක්වළ පරයන්ගේ අදහස් යෝඡනා කිසිලෙසකින් අනවශ්‍ය බවට අවධාරණය කර සිටින්නෙමු,.!