හදිසි නීතිය වැඩ අරඹයි.. Facebook, Whatsapp,Viber, Mesenger ක‍්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්..

March 7, 2018 at 12:02 am | lanka C news
හදිසි නීතිය වැඩ අරඹයි.. Facebook, Whatsapp,Viber, Mesenger ක‍්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්..

රට තුල ඇතිව තිබෙන කලහකාර් තත්වය පාලනය කිරීමටත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සදහාත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව දින 10ක කාලයක් සදහා හදිසි නීති තත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

හදිසි නීතිය පනවා ඇත්තේ නම් කරන ලද තත්වයන් සදහා පමණක් වන අතර අසත්‍ය ප්‍රචාර හා ජාතිවාදය පතුරුවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා ප‍්‍රමාඛතාවය දෙනු ලබයි.

මේ සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් ආදී සමා ජාලයන් ඔවුන් විසින් දැඩි සෝදිසියකට ලක් කෙරෙයි.

එහිදී කිසිවකතු හෝ ජාතිවාදය හෝ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරින්නේ යයි තහවුරු වුවහොත් හදිසි නීතිය යටතේ ලබා දිය හැකි උපරිම නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටද දන්වා ඇත.

105 views

15 Comments to “හදිසි නීතිය වැඩ අරඹයි.. Facebook, Whatsapp,Viber, Mesenger ක‍්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්..”

  1. අනේ කාලේ වනේ වාසේ says:

    අනේ මුන් දන්නා තාක්ෂනය. අල්ලයි බම්බුව !

  2. harsha says:

    ubalata chande dennam elaga chandedi hitapanko thambi anduwa

  3. Ranusha says:

    මේ දේවල් වෙන්නෙත් ජෙහාන්ගෙ ප්ලෑන් එකකට♥️

Main News