හදිසි මහ මැතිවරණයක්..

July 13, 2019 at 12:40 pm | lanka C news
හදිසි මහ මැතිවරණයක්..

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් එන තත්ත්වයක් උදාවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තිරය පිටුපස සිට රහසේ සාකච්ඡා සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂයේ ද සහාය ඇතිව 2/3 බහුතර බලයකින් යෝජනාවක් සම්මත කර මහ මැතිවරණයකට යා හැකි බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන කඳවුරු දෙකේම අපේක්ෂකයන් තේරීම කල් යන බවත් දක්නට තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

59,818 Viewers

13 Comments to “හදිසි මහ මැතිවරණයක්..”

  1. sunimal says:

    හදිසි මහ මැතිවරණයක්.. අදුරෙන් ආලෝකයට යන ගමනක් ජය වේවා

  2. RAYMOND says:

    එජාපය ජංද වලට බයයි
    ඕවා බොරු
    එජාපය ඡංදයකට බයේ ගැහි ගැහී ඉන්නේ
    ඔවුන් ට ඔවුන් ගේ ඡංදදායකයන් වත් විශ්වාස නෑ

    • u.n.p මොකටද චන්ද වලට බය ඉස්සෙල්ලා
      ජනපතිවරනය තියන්න ඉටපසු මහචන්දයට
      යන්න පුලුවන් අැයිද කලබල

  3. Rata Wenuwen says:

    පීඩිත ජනතාව තවත් අසහනයට පත්කරන කතන්දර කියන්න එපා හලෝ, තිබ්බත් එකයි නැතත් එකයි, අපට හලෝ රටක් නැතෝ

  4. NAK says:

    UNP prefers a general election over a Presidential because they know they will lose a presidential election badly and that will effect a general election held after.
    Which ever way one thing they still don’t know is that they are politically destroyed and Ranil has made sure of that.
    Also Ranil will make sure that he becomes the next opposition leader and possibly for life.

  5. aitha says:

    wase dewala dan wayasai,,,, hitapu hatiya heenen eherila kegahanawa

  6. Nandasoma says:

    එජාපය ජංද වලට බයයි….. ඕවා බොරු……එජාපය ඡංදයකට බයේ ගැහි ගැහී ඉන්නේ
    ඔවුන් ට ඔවුන් ගේ ඡංදදායකයන් වත් විශ්වාස නෑ

    පීඩිත ජනතාව තවත් අසහනයට පත්කරන කතන්දර කියන්න එපා හලෝ, තිබ්බත් එකයි නැතත් එකයි, අපට හලෝ රටක් නැතෝ

    මොන ක්‍රමයෙන් හරි ඡන්ද කල් දාන්න නම් උපක්‍රම යොදයි……!

    පාර්ලිමේන්තු මැතිවරණය ගේන්න සූදානම් වෙලා, ජනාධිපතිවරණය අමතක කරල කල් දාන්න පියවර අරගෙන, සීමා නිර්ණය හරි වෙන මොකක් හරි කරල ඒකත් නැහැ මේකත් නැහැ කරන්නයි ඔය හදන්නෙ…!

  7. UD says:

    යම් හෙයකින් මහ මැතිවරණයක් කැඳවුවොත් පොහොට්ටුව ජය ගන්නවා නියතයි…
    නමුත් 19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවුරුදු 4 1/2 ගියාට පසුවයි…
    එතකොට වෙන්නේ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට ශක්තිමත් ආණ්ඩුවක් පසුවට නිර්මාණය කරගැනීමේ අවකාශ ඇහිරීමයි… හැබැයි 19 අයින් කරගත්තොත් එහෙම නෑ…
    කොහොමත් ජනාධිපතිවරණයට පසු මහ මැතිවරණය තමයි රටට යහපත්…..

  8. Rathgama MC says:

    ඇත්තටම වාසු ඔබද ඇතුළුව ඒකාබද්ධයේ 53 දෙනාට පිස්සුද? එහෙම නැත්නම් වසර 40 කට වඩා දේශපාලනය කරපු ඔබට අපට වැටහෙන මේ සරල දෙය තේරුම් ගන්න නොහැකි වෙන්න බැහැ.අපේක්ෂකයා පිලිබඳ ප්‍රශ්නය තියෙන්නේ පොහොට්ටුවට පමණයි.අගෝස්තු 11 සම්මේලනයේදී පොහොට්ටු පාක්ෂිකයින් මහින්දට හු කියල මහින්දගේ අම්ම මතක් කරන්න හොඳටම ඉඩ තියෙනවා,එතරම් දරුණු ප්‍රශ්නයක් පොහොට්ටුවට තියෙනවා.එජාප පෙරමුණේ නිසැකවම දිනන අපේක්ෂකයා නියම වෙලාවට සුදානම්,එතන කිසිම ගැටළුවක් නැහැ.මහා මැතිවරණයක් කීයටවත් එන්නේ නැහැ.අධිකරණ මතය විමසුවත් ශ්‍රීලනිපය බලාපොරොත්තු වන පරිදි ජනපතිගේ ධුර කාලය 2020 මයි දක්වා දික්වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි,මේ වන විටත් 19 ට අදාලව අධිකරණ තීන්දු 02 කම දීල තියෙනවා ජනපතිට අවාසි වෙන පරිදි.

    • Wasala says:

      I think Jalani from UNP and Shiranthi from Pohottuwa!
      it is almost like Like Chandrika and Srima in 2004

  9. Sirisena Yatawara says:

    Public survey and pluses of citizens of Sri lanka has been reveled that do Not wanted that UNP will be next govt of Island what ever side and done by UNP leaders .
    Current UNP leaders are despatered of voice of majority of masses are loosing mass scale in Island wide. UNP backing JVP has brought forward no-confidence motion against that UNP TNA, MC CBK of SLFP and JVP own party in last days. New political tatis are behind by CIA FBI of US inrallagances sercicres are key a

  10. gadol says:

    තව වසර 50 කට නැවත යු එන් පි රජයක් එන්නේ නැතිලු

  11. Gede Bayya says:

    These 225 Donkeys never like & try to resolve parliament because of the Pension. they will hang up to 5 years pass

Main News