හදිසි මැතිවරණයකට සැරසෙන්න.. රනිල් එජාප සංවිධායකයන් කැදවා දන්වයි..
March 12, 2019 at 3:50 pm | lanka C news
ඉදිරියේදී පැවැත්විය හැකි ඔ්නෑම මැතිවරණයකට සූදානමින් සිටින්නැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව සියළු ආසන බල මණ්ඩල ඉක්මනින්ම පිහිටුවා අවසන් කරන්නැයිද එජාප නායකයා සංවිධායකයනට දන්වා ඇත.
දැනට බල මණ්ඩල පිහිටුවා නැති ආසනවලද මාසයක් ඇතුලත පිහිටුවන ලෙසද වික්රමසිංහ මහතා දන්වා තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එජාප ආසව සංවිධායක හමුවේදී ඔහු මෙම උපදෙස් දී ඇත.
6 වන පරාක්රමබාහු රජත˛මා මහාබැ0ක˛ව කොල්ල කැවේ නැනේද…. රටේ ක˛ඩු වැපුරැවේ නැනේද ඒ වුනාට මේ මහාබැoක˛බාහු නම් හාල් කෙසේ වෙතත් අනිත් ඒවා නම් ස්වයං පෝෂිත කරලා තියනවා කරගෙන යනවා ජයවේවා මහාබැoක˛බාහු රජුනි… ඔබට ජoගි සහිතව රටේ දියුණුවට කෑ ගහන්නත්, රට ස්වයං පෝෂිත කරලා තියනවා කරගෙන යනවා කියලා කෑ ගහන්නත් ජයවේවා මහාබැoක˛බාහු රජුනි
එහෙම කලත් ඉතින් අපිට බ්රේස්ලට් එකක් වත් දෙන්න ඉන්නේ මෙතුමා විතරයිනේ.
අනික් අය ඇවිල්ලා ආර්ථිකේ හදනවා, පාරවල් හදනවා කිවුවට අපිට එයාලගෙන් මුකුත් නිකම් ලැබෙන්නෙ නෑනේ.
waren dennam chande hora takkadi tikata koi paksheth meda para hoda padamak Igeta gani apiwa tawath andanna beha
unp eka gilagath wikkamasinha regimaya.
Hold the due provincial council elections immediately first, without depriving the people’s fundamental basic rights.A shame to behave as timid funks.Are you all suffering from Election_Phobia?