හදිසි මැතිවරණයක්….

February 6, 2022 at 12:02 am | lanka C news
හදිසි මැතිවරණයක්….

හදිසි මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානමින් සිටින බව වාර්තා වේ.

එසේ පවත්වන්නේ පළත් පාලන මැතිවරණයෙන්ද පළාත් සභා මැතිවරණ පැහැදිලි නැති නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන නීතිමය ගැටළුකාරි තත්වය මත බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ සතියේ රජය විසින් ආරම්භ කළ වැඩ ලක්ෂයක් වැඩසටහන ට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට පුරා රැස්වීම් මාලාවක්ද පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් යැයි ද වාර්තා වේ.

54,060 views

8 Comments to “හදිසි මැතිවරණයක්….”

  1. dev says:

    ratata wada karanakota eken prasiddiyak labeema samanya deyak

  2. Saleem says:

    සිංහලය කියන්නේ රෑ වැටුණු වලේ නෙවෙයි මහ දවල් වැටුනු වලෙත් නැවත නැවත වැටෙන මෝඩ අමන වරිගයක් නෙව. ඒ නිසා මේ රස්සා ලක්ෂෙ කැරට් ගෙඩියට රැවටිලා ආයෙත් රාජපක්ෂ කල්ලියටම රට භාර දුන්නත් පුදුම නෑ.
    රාජපක්ෂලටත් දෙන්නට ජාතිවාදී ආගම්වාදී ලණු ඉතුරු වෙලා නෑ නොවැ.

    • නුවනින් says:

      ලනු ඔන නේ තොපේ ගල් යුගයේ ජීවත්වන වහාබී එවුන් ටික කරන කියන දේ දකින ඔනා කෙනෙක් තොපේ ඔය ත්‍රස්තවාදී සන්ස්කෘතිය,මෙරට පතිරවීමට විරුද්දව ගෝටාට ංජන්දෙ දෙනවා.රටේ ආන්ඩු පෙරලන්න වහාබි සක්කඅපිට යන්ට අපිදෙන්නෙ නේ

  3. Jagath says:

    ඇපත් නෑ. පොහොට්ටුවේ පෙති ටිකත් නෑ 😄

  4. sira says:

    හොරා කන්නයි, චන්ද තියන්නයි රටේ සල්ලි නැති උනේ.

  5. Gamarala says:

    ජය ජාතික ජන බල වේගයට අපේ සුබ පැතුම්.

  6. Chathura pasindu says:

    ගොටා දුවන්න දෙන්නේ තිබ්බම .ජාතික ජන බලවෙගයට ජය ❤️

  7. Chathura says:

    ගොටා දුවන්න දෙන්නේ තිබ්බම .ජාතික ජන බලවෙගයට ජය

Main News