හදිසි විදුලියට ඩොලර් මිලියන 300යි.. සාම්පූර් බලාගාරයටම ඇස්තමේන්තුව ඩොලර් මිලියන 350යි.. ලොක්කන්ගේ කොමිස් පිරේ..
April 9, 2019 at 12:00 pm | lanka C news
රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා පුද්ගලික බලාගාර සමගින් මාස 06 කට ගිවිසුම් ගත වීම නිසා රජය විසින් ඔවුනට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 54ක් පමණ වන බව විදුලි බල ක්ෂෙත්රයේ ප්‍රධානියෙක් පැවසීය.
එය ඩොලර් මිලියන 300ක් බවත් කී ඔහු සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉනිදිරීම සදහා පැවති රජය විසින් ඇස්තමේන්තු කර තිබූ මුදල වන්නේ ඩොලර් මිලියන 350ක් යයිද පෙන්වා දුන්නේය.
මෙගාවොට් 500 ක ප්රමාණණයක් මාස 06 ක කාලයක් සදහා රජය විසින් ගිවිසුම් ගතවන්නේ එක් ඒකකයක් සදහා රුපියන් 30කට ආසන්න මුදලක් ගෙවීමටය.
හදිසි විදුලි මිලට ගැනීම්වලින් විදුලි ක්ෂෙත්රයේ ඉහල බලධාරීන්ට හා ප්‍රබල දේශපාලඥයන්ට විශාල ලෙස කොමිස් ලැබෙන්නේ යයි විපක්ෂයෙන් චෝදනා එල්ල වෙයි.
මේ ගැන විමසීමට අනුර සහෝදරයා හමුවීමට අවශ්‍ය නම් රාජකාරි වේලාවන්හිදී රනිල් හාමුගේ වලවුවට හෝ ඇලෝසියස් හාමුගේ වලවුවට පැමිණෙන්න.
RAVI IS SLOWLY SWALLOWING THE COUNTRY!!!
(WELL DONE MY3 AND RANIL
DO NOT BOTHER TO STOP HIM!!!)
රට කන ඇමති තුන….
1- කරන්ට් ඇමති—- රවී
2- H I V ඇමති—– මංගල
3- වඳ පෙති ඇමති—- රාජිත
RAVI IS SWALLOWING THE COUNTRY!!!
රට කැ පාහර බල්ලෝ තොපේ දරු පවුල් පිටින් හැදිගැවිලා මක බැවිලා යන්න ඔනේ. කැන්ස හැදිල විදෝල විදෝල මැරෙන්න ඔනේ තොපි.
Those in the Yahapalana government who cancelled the 500 MW coal power plant at Sampur and did not even plan any other large power plant during past 4 years should be hung for this national crime.
Comrade Anura ‘s silence to this naked plunder is understood only through JVP theory of Dollar and Euro! They destroyed Mahinda and his family for liberating our country! Today we are witnessing an American funded Marxist Party back licking Ranil!