හදුන්නෙත්ති පක්‍ෂග‍්‍රහීයි.. කෝප් සභාපති ධුරයට නුසුදුසුයි…

October 5, 2016 at 11:20 am | lanka C news
හදුන්නෙත්ති පක්‍ෂග‍්‍රහීයි.. කෝප් සභාපති ධුරයට නුසුදුසුයි…

ජනත විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පක්‍ෂග‍්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ව පළමු වරට ප‍්‍රසිද්ධියේ අදහස් හෙලි කලේ ඔහු බැවින් හදුන්නෙත්ති මහතා කෝප් කමිටු සභාපති ධුරය දැරීම සුදුසු නැතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට පිලිතුරැ ලෙස ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ඒ අර්ථයෙන්ම මහ බැංකු බැදුම්කර සිදුවීම නිවැරදි බව ප‍්‍රසිද්ධයේ කී නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහද කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරීම නුසුදුසු බවයි.

6 views

2 Comments to “හදුන්නෙත්ති පක්‍ෂග‍්‍රහීයි.. කෝප් සභාපති ධුරයට නුසුදුසුයි…”

  1. Notthischange says:

    Ohomawath aththak kiyapan. Anura jvp eka wikkata ekek dennek hari wada karanawanam echcharai…

  2. Dickie Bird says:

    Wachalaya diva patalava gena.

    Ugath paulaka naha dichcha kama penwai.

Main News