හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ.. ඊට පෙර එහි ආසාදිතයන් ඉදලා..- වසංගත රෝග ප‍්‍රධානී

October 7, 2020 at 12:00 pm | lanka C news
හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ.. ඊට පෙර එහි ආසාදිතයන් ඉදලා..- වසංගත රෝග ප‍්‍රධානී

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ කොරෝනා ආසාදිත යයි හඳුනාගත් කාන්තාව එහි පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එම කාන්තාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සැප්තැම්බර් මස 28 වැනිදා බවයි.

නමුත් ඊට පෙර සැප්තැම්බර් මස 20 වෙනදා පමණ සිට ආසාදිත සේවකයන් එම කර්මාන්තශාලාවේ සිට ඇති බවට පැහැදිලිව පෙනී ගොස් ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

55,718 views

10 Comments to “හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ.. ඊට පෙර එහි ආසාදිතයන් ඉදලා..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. පුංචි කාර් එකක් ගන්න බලාගෙන සිටි බයියා says:

    මොනවා නැතත් brandix එක කරේ ලොකු සේවයක්. අපේ කට්ටිය කොරෝනා ඉවරයි කියලා හරිම සැනසීමෙන් නේ හිටියේ. තවත් කට්ටියක් බැලුවේ කොහොම හරි පරම්පරා ගණනාවකට තමන්ගේ බලය රැක ගන්න. තවත් පිරිසක් බැලුවේ අඩු පොලියට දෙන බිස්නස් ලොන් වලින් මඩිය තරකරගන්න. දැන් ශනීපද කියලා තමයි අහන්න තියෙන්නේ.

  2. rathna says:

    Apparently these bloody greedy assholes of Brandix owners had brought in Indian labour to deal with extra load of work that buyers didn’t want done in India, due to Covid there. Brought them in here, didn’t do the proper quarantine procedure as they had used their influence and told govt sources they wd take the responsibility and quarantine the Indian lot… & the rest is history🙄
    So that poor 39 yr old woman is being made to be a whore, by Brandix …just to cover up the truth. 🤬

  3. asanka says:

    @ wise person. You! foot licking asshole of Muslims. Because every one knows that this is a virus with NO cure yet special guidelines were given to every employee regarding prevention measurers. Sri Lanka didn’t had a signal infected person during last two months in the society and how did Brandix employees got effected is the question? It is the responsibility of the Brandix to disclose all details of the incident without hiding any details . Your mother is directly responsible for put out such foot licking asshole like you who let the Muslims to occupied your ass for free in this country now.

  4. ගුණසේන says:

    බැන්ඩි කොලේ වහලාද? නොසලකා හැරීමට දඩයක් ගසා අනෙක් ආයතනවලටත් ආදර්ශයක් දෙමු නීති රීති නොසලකා හැරියොත් වන දේත් පේන්නත් එක්ක නේද? පුළුවන්ද?

    හැබැයි මේ අය බලවත් නම් සොරිම තමා

    පොඩි මිනිහා කැලේකින් කෝට්ටක් කැපුවොත් හිරේ. ලොකු මිනිහා

  5. Rasika says:

    I did an experiment to find a route of the new CORONA virus, with the help of inhuman power. As per them, it was spread from europian Nationalist, visited the factory by special permission (Without Quarantine period).

  6. S.Vitharana says:

    These are medical crimes Doctor Sudath. Why did not you report earlier?

  7. උඩවත්ත - ලන්ඩන් says:

    සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙත කෙරෙන කාරැණික ඉල්ලීමයි.
    මෙම රෝගය පාලනය කිරීමට අතිගරැ ජනාධිපතිතුමාට සහය දෙන්න.
    අප විසින් අතිවිශාල ජන වරමකින් පත් කර ගත් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන්න.

  8. ලන්කපුතා says:

    මෙය ඉන්දියානු සේවකයන් නිසි පරීක්ෂණයකින් තොරව ලංකාවට රැගෙන ඒමේන් ඇති උවක්ද?

  9. Sirimal says:

    Itin magula dannawa nam Mechara kal mokada kale

Main News