හදුනාගත් 33න් 31ක් නාවුක හමුදා සෙබළුන්

May 5, 2020 at 8:40 am | lanka C news
හදුනාගත් 33න් 31ක් නාවුක හමුදා සෙබළුන්

අලුතෙන් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් 33 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සෙසු පුද්ගලයන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හදුනාගනු ලැබූ අය බවද ඔහු පැවසීය.

මෙම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 751 දක්වා ඉහළ ගොස් ඇත.

211 views

2 Comments to “හදුනාගත් 33න් 31ක් නාවුක හමුදා සෙබළුන්”

  1. සහන් පුතා... says:

    ආන්ඩුවේ ගොන් වැඩ නිසා තමා නේවි එක ලෙඩ උනේ….කොල්ලො ගැන බැලුවෙ නෑ…ලොක්කො මුනු දැම්ම ටීවී එකට…අහින්සක කොල්ලොන්ට කිසිම facility එකක් නෑ… අනික කොල්ලොන්ව ගෙවල් වලට යැව්වා…හැමෝටම බස්නාහිර පලාතෙන් එලියට යන්න තහනම් කරල තියෙද්දී කොල්ලොනව යවපු මීහරක් තමා රටටම මේක බෝ කලේ…දැන් මේකෙ ඉන්න ආන්ඩුවට කඩේ යන උන් රෙද්ද උස්සන් වරෙල්ලා…හැබැයි ඕක තමා ඇත්ත

  2. Daham says:

    “ශ්‍රී ලංකා යුද හමුදාව හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම් සහිත හමුදාව ලෙස නම් කර ඇතැයි යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.” They have come to this conclusion after hundreds of naval officers were diagnosed with Covid 19 after getting exposed to the virus during the operation. Well done!!!