හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

December 24, 2020 at 1:20 pm | lanka C news
හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන බවයි.

හඳුනාගත නොහැකි මට්ටමින් ආසාදිතයන් සමාජයේ සැරිසරන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හා සමානම තවත් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින්ද වාර්තා වන බව ඔහු සඳහන් කරයි.

46,935 views

12 Comments to “හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..”

  1. ක්‍රිමිනල් says:

    පුතා ! ලංකාවේ කොවිඩ්19 කියලා දෙයක් නෑ , කොවිඩ්19 කියන්නේ හෙලවෙන මනසට..😏

    • කරුණාසේන says:

      කොරෝනාවට කලින් ලංකාවේ මොකෙක්වත් ලෙඩ වෙලත් නැහැ මැරිලත් නැහැ.

  2. ඩිංගිරි says:

    “හඳුනාගත නොහැකි මට්ටමින් ආසාදිතයන් සමාජයේ සැරිසරන බවත් ඔහු පෙන්වා දෙයි” කොරෝනාව හැදිලා නැති උන් ලංකාවේ වැඩිපුර ඉන්න නිසා මූට ගැටළුවක් වගේ! මුගේ සැකේට දිස්ත්‍රික්ක වහනවනන් ලංකාවට ජනාධිපති කෙනෙක් ඕනේ නැහැනේ! මූට සෑහෙන කුට්ටියක් හම්බුවෙලා වගෙ මෙච්චර පුක විකන් දඟලන්නේ.

  3. 😥😥🥵🥵 says:

    මෙහෙම තියාගෙනද සංචාරකයන්ට ලංකාවට එන්න කියන්නේ..?
    යුනිෆෝම් කතාවලට ගරුකරපු යුගයක් තිබුනා…
    අද සමාජය ඔය කතා තුට්ටුවකට ගනන් ගන්නේ නැත..
    ඔවුන් හිතුනදේ ක්‍ෂනිකවම කරයි.. ප්‍රතිඵලය
    මුලුරටම අප්‍රේල් වනතුරු වසාදමන්නට සිදුවේවි.

  4. රන්වල says:

    මොකට බය වෙනවද දෙරණෙ දම්මික කාලි පැණියයි අයි ටී එන් එකේ රිටිගල රාවණා පැනියයි පුලුවන් තරම් පොවල දැම්මනම් වැඩේ අහවරයි.

    • ඔඩ්ඩි යකා says:

      කෝ බොලව් පැණි බෙදන්නෝ, උන් යවන්න පැනිය බෙදා හරින්න කියලා, ඇයි ලොක් ඩවුන් කරකර දුවන්නෙ, මේකත් ඩීල් එකක්ද

  5. ක්‍රිමිනල් says:

    අපේ සජිත් ස’ හිටිය නම් හැමෝටම පකනිල් දීලා වැඩේ ගොඩ දානවා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • Rata Wenuwen says:

      කුමට ලොක් ඩවුන් පැණි කරුවන් සිටින විට,
      එන්නත මොටද උන් සැම ඉදිරියෙ ඉන්න විට,
      හඬ ගා කියමුදෝ සැම සුවකර ලෝකයට,
      හනේ හපොයි ! යටවිය අපි තක්කඩියන්ට

    • ඊරි යකා says:

      ගන්ජා පැණිය අරගෙන මෙහේ වරෙන් බන්
      සජියගෙ පේඩි “පකිනිල” බෝතලේ තිබීයන්,
      ඩීල් මැද්දේ එන්නත මහා මග එනවානේ බන්,,
      කොරොනාවෙන් රට දෙයියනෙ බේරාදියන්

  6. චන්න says:

    ජනතාව බොරුවට බය කොරනවට තොපිට හෙන ගහපියව් මූසල හැත්ත.

  7. බොල්පිලිමා says:

    කවුුුුුුුුද කියන්ෙන් ලංකාෙව් ෙකාෙරා්නා කියලා ෙදයක් නී

  8. Nandasoma Suriyaarachchi says:

    කො රෝනා සමාජගත වෙලා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ…..!
    සමාජගත උනාට පස්ෙස ප්‍රතිකාර කරමු……!!

    ෙමවර ෙමතරම් දරුණු ෙලස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වසංගත රෝග අංශය වගකිව යුතුයි…..!!!
    ඒයාල තමයි සමාජ/ත ෙවලා නැහැ කියකිය ෙරා්ග පාලනය දියාරු කළෙ……!!!!

Main News