හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..

August 31, 2020 at 10:00 am | lanka C news
හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..

හන්තාන කඳු වැටියේ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් ඇතැයි පරිසරවේදීන් චෝදනා කරයි.

පසුරැුිය 27 වැනිදා සිට එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කරමින් තිබෙන බවත් දැනට අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළි කර ඇතත් ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ප්‍රදේශය එනසල් වගාවක් සිදු කිරීමට හෙළිපෙහෙළි කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පරිසරවේදීහු කියා සිටිති.

හන්තාන කඳු වැටියේ මීටර 3000ට වඩා ඉහල ප්‍රදේශ සංවර්ධන කාර්යයන් සිදු කිරීම සපුරා තහනම් යනුවෙන් එහි විශාල දැන්වීම් පුවරුවක්ද තිබේ.

36,067 views

16 Comments to “හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..”

  1. sana says:

    telephone eken thamai ahanna wenne….

  2. rasi says:

    මීටර් තුන්දාහකට උඩින් නම් ඕනෑ එකක් කරගත්තාවේ. කාටවත් ඒකෙන් හානියක් වෙන්නේ නැහැනේ!

  3. sunil says:

    all the politicians started there work.

Main News