හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..

August 31, 2020 at 10:00 am | lanka C news
හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..

හන්තාන කඳු වැටියේ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් ඇතැයි පරිසරවේදීන් චෝදනා කරයි.

පසුරැුිය 27 වැනිදා සිට එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කරමින් තිබෙන බවත් දැනට අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළි කර ඇතත් ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ප්‍රදේශය එනසල් වගාවක් සිදු කිරීමට හෙළිපෙහෙළි කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පරිසරවේදීහු කියා සිටිති.

හන්තාන කඳු වැටියේ මීටර 3000ට වඩා ඉහල ප්‍රදේශ සංවර්ධන කාර්යයන් සිදු කිරීම සපුරා තහනම් යනුවෙන් එහි විශාල දැන්වීම් පුවරුවක්ද තිබේ.

36,077 views

16 Comments to “හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස..”

  1. වරැන් says:

    කවුද ඒ තිරිසනා

  2. කේලමා says:

    එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං .

  3. beta says:

    එහෙම නැතුව රටෙ දියුනු කරන්න බෑ

  4. වයි දිස් කොලවෙරි says:

    බලමු පරිසරවේදීන් ලෙස වෙස් වලාගත් ජෙප්පො (පරිසරවේදී ජෙප්පො) මේ ගැන කියන්නෙ මොකක්ද කියලා.
    අපි නම් කවුරු කලත් පරිසර විනාශයට විරුද්ධයි.

  5. SL says:

    අවුරුදු 10-15ට කලින් නුවර වටේටම තිබුනෙ කොල පාට කදු,වතුර යහමින් තිබුන.හන්තානෙ ඉදල තිබුනු කදු ටික ලෙවල් හදන්න බෙදල දුන්න දැන් වැඩිපුරම තියෙන්නෙ ගෙවල්
    සංචාරකයො එයිද?ඇල දොල නොසිදි තියෙයි ද?
    ඇයිමේ භූගත ජල තලය ආරකෂා කරන කදුකර ජල මූලශ්‍ර තියෙන කදු පද්දතිය ට අත තියන්නෙ?

    • වයි දිස් කොලවෙරි says:

      කතාව ඇත්තද? ඕව වෙනකොට පරිසර ජෙප්පො කොහෙද හැන්ගිලා හිටියේ?

  6. උක්කුං පුතා says:

    පරිසරය කන්නද කියල ඇහුවලු. ඒ වගේද සංවර්ධනේ

  7. Anagarika says:

    All Sriankans must now must unite to decide whether the country belongs to them or to these rotten politicians. If the country is for all, those who destroy should be thrown out of the country immediately.

  8. Anagarika says:

    All Sriankans must now unite to decide whether the country belongs to them or to these rotten politicians. If the country is for all, those who destroy should be thrown out of the country immediately.

  9. මෝලංගිරියා says:

    කුක්කුඇල්ල ලු!

  10. මහිමන් says:

    ගොන්ජෝ කෝ ඇරකිරිල්ලගේ දූ සිඟිත්ත

Main News