හන්තාන ආරක්‍ෂිතයට ගිනි තබයි..

September 9, 2020 at 6:48 pm | lanka C news
හන්තාන ආරක්‍ෂිතයට ගිනි තබයි..

මහනුවර හන්තාන පරිසර ආරක්ෂක කලාපයේ පිහිටි අක්කර 10 ක පමණ ප්‍රදේශයක් ගිනි තබා විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සඳහන් කරයි.

අදාල ගිනි තැබීවෙන් හානි වූ ප්‍රදේශය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරන ලද අතර එම චාරිකාව සඳහා හන්තාන සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් ද එක් වූහ.

මෙම ගිනි තැබීම අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලා ගැනීම සඳහා සිදුකර ඇති බව හැඟී යන බවද පරිසර සංවිධාන එහිදී පෙන්වා දුන්හ.

17,476 views

8 Comments to “හන්තාන ආරක්‍ෂිතයට ගිනි තබයි..”

  1. අමරසෝම සිල්වා says:

    ඕක කිරීඇල්ල සහ දුවගේ වැඩක්, අල්ලපියව්.

    • ත්‍රීවීල් says:

      යකෝ දැං ජනාධිපති සිරිසේන නෙමේ. හැම එකටම විපක්ෂයෙ උන්ගෙ නම් කියන්න එපා,, පව් බං උඹලා,, බයියන්ගෙ නැට්ටෙ ඉදන් ගොම.. හූ හූ හූ හූ

  2. කඩියා says:

    කිරිඇල්ල අවුරුදු 150 කට පෙර මිලදී ගත්ත ඉඩමක්

  3. John says:

    මහනුවර සිටින හම්බයන්ගේ වැඩක් ….දැන් මහනුවර හම්බයන්ටම ගිය නගරයක් ..හම්බයෝ ගස් වලට පරිසරයට අකමැතියි කාන්තාර වල හිටිය ඔටුවෝනේ වැරදුනා කේරළ සිටිය මුස්ලිම්ආගම වැලද ගත් දමිලයින්

  4. gamarala says:

    මහානුවර නගර සබාව නිදිද?

  5. කිරිමෙල් says:

    හැමතැනම කැලෑ එළිකිරීම් පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියල මටනම් සැකයක් තියෙනවා.
    බලය තියෙද්දි රට කාපු එවුන් නැවත බලයට එන්න හිතන් රට ගිනිතියනවද?

  6. අක්බාර් ලොක්කා says:

    ගිනි තබන්න ඇත්තෙ කිරිඇල්ල .ඌව සිර භාරයට ගෙන විමර්ශනයක් කල යුතුයි

  7. sinhale le says:

    මහනුවර දළදා මාලිගාව අසල තිබෙන පල්ලි වෙනතැනකට ගෙනියන්න රජය කටයුතු කල යුතුය වතිකානුවේ නගරයේ පන්සල් සාදන්න තහනම් මක්කම නගරයේ පන්සල් සාදන්න තහනම් ඇයි අපිට බැරි අපේදේ රැකගන්න..

Main News