හන්තාන කදුමුදුනේ සිට මහනුවරට කේබල් කාර් සේවයක්.. ව්‍යාපෘතිය කොරියානු ධනවතෙකුට..- කොරියා මාධ්‍ය කියයි..

November 26, 2020 at 3:50 pm | lanka C news
හන්තාන කදුමුදුනේ සිට මහනුවරට කේබල් කාර් සේවයක්.. ව්‍යාපෘතිය කොරියානු ධනවතෙකුට..- කොරියා මාධ්‍ය කියයි..

මහනුවර නගරය සහ හන්තාන කඳු මුදුන යා කරමින් ඉදි කරන ලද කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය කොරියානු ව්‍යාපාරිකයෙක් විසින් හිමිකරගෙන තිබේ.

කොරියන් හැරල්ඩ් පුවත්පත වාර්තා කරන්නේ 71 හැවිරිදි කොරියානු ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් මෙම ව්‍යාපෘතිය හිමි කරගෙන ඇති බවයි.

මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 35කි.

ලබන වසරේ දී ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2022 අගභාගයේදී විවෘත වනු ඇතැයි ද එම පුවත් සේවය වාර්තා කරයි.

46,383 views

8 Comments to “හන්තාන කදුමුදුනේ සිට මහනුවරට කේබල් කාර් සේවයක්.. ව්‍යාපෘතිය කොරියානු ධනවතෙකුට..- කොරියා මාධ්‍ය කියයි..”

  1. nim says:

    මේ වගේ සල්ලි එලියට නෙවෙයි ද යන්නේ ?

  2. King Bull says:

    හන්තාන මුදුනේ තියෙනව ලබු.

  3. Saman says:

    රැකියා valin එන සල්ලි

  4. පුරවැසියා says:

    අනේ හොඳය්
    ගොඩාක් ආයෝජකයන් එන්නේ අපේ බැංකු වලින් ණය අරගෙන වැඩ කරන්න
    අන්තිමට වැඩෙත් නෑ .සල්ලිත් නෑ එහෙම නොවී ඒ රටේ සල්ලි අරන් ඇවිත් කරනවානම් තමා හරි

  5. Open mind says:

    මේක අපේ කෙනෙක් යෝජනා කළා වසර 20කට විතර ඉස්සර. අපේ කම අදටත් නැති ද මංදා.

  6. dot says:

    Do they reckon with the environmental change for clearing vegetation the path of the line .and the noise pollution .Sad for the loss of serenity of an idyllic past if this happens …’development;what sins happen in thy name ..first Sigiriya they said now Hantane ..the peak of out dreams .we gazed at while we were at Peradeniya once upon a time .

  7. Jaya says:

    Very good project to uplift the both local and international tourism and a big investment fir the country.

  8. Rohan says:

    Better to prioritize the needs. We need a solution to the traffic more anything else in kandy
    This government doesn’t have sceance otherwise no other fool will cancel the Malabe to fort LRT project.

Main News