හන්තාන කදුමුදුනේ සිට මහනුවරට කේබල් කාර් සේවයක්.. ව්‍යාපෘතිය කොරියානු ධනවතෙකුට..- කොරියා මාධ්‍ය කියයි..
November 26, 2020 at 3:50 pm | lanka C news
මහනුවර නගරය සහ හන්තාන කඳු මුදුන යා කරමින් ඉදි කරන ලද කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය කොරියානු ව්‍යාපාරිකයෙක් විසින් හිමිකරගෙන තිබේ.
කොරියන් හැරල්ඩ් පුවත්පත වාර්තා කරන්නේ 71 හැවිරිදි කොරියානු ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් මෙම ව්‍යාපෘතිය හිමි කරගෙන ඇති බවයි.
මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 35කි.
ලබන වසරේ දී ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2022 අගභාගයේදී විවෘත වනු ඇතැයි ද එම පුවත් සේවය වාර්තා කරයි.
මේ වගේ සල්ලි එලියට නෙවෙයි ද යන්නේ ?
හන්තාන මුදුනේ තියෙනව ලබු.
රැකියා valin එන සල්ලි
අනේ හොඳය්
ගොඩාක් ආයෝජකයන් එන්නේ අපේ බැංකු වලින් ණය අරගෙන වැඩ කරන්න
අන්තිමට වැඩෙත් නෑ .සල්ලිත් නෑ එහෙම නොවී ඒ රටේ සල්ලි අරන් ඇවිත් කරනවානම් තමා හරි
මේක අපේ කෙනෙක් යෝජනා කළා වසර 20කට විතර ඉස්සර. අපේ කම අදටත් නැති ද මංදා.
Do they reckon with the environmental change for clearing vegetation the path of the line .and the noise pollution .Sad for the loss of serenity of an idyllic past if this happens …’development;what sins happen in thy name ..first Sigiriya they said now Hantane ..the peak of out dreams .we gazed at while we were at Peradeniya once upon a time .
Very good project to uplift the both local and international tourism and a big investment fir the country.
Better to prioritize the needs. We need a solution to the traffic more anything else in kandy
This government doesn’t have sceance otherwise no other fool will cancel the Malabe to fort LRT project.