හන්තාන සුද්ද කලාට නඩු දාන එකේ තේරුමක් නෑ නේද..- කිරිඇල්ල අගමැති හමුවී අසයි…

September 21, 2020 at 1:20 pm | lanka C news
හන්තාන සුද්ද කලාට නඩු දාන එකේ තේරුමක් නෑ නේද..- කිරිඇල්ල අගමැති හමුවී අසයි…

මෑතකදී ආන්දෝලනයකට ලක්වූ හන්තාන ප‍්‍රදේශයේ හෙළි පෙහෙළි කරන ද ඉඩම තම සින්නක්කර ඉඩමක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කර ඇත.

ඊට අදාළ ලිපි ලේඛන පවා ඔහු අග්‍රාමාත්‍යවරයාට පෙන්වා ඇතැයිද වාර්තා වෙයි.

එනිසා මේ සම්බන්ධයෙන් සිදුකරන නීතිමය කටයුතු පදනමක් නැති නිසා එහි තේරුමක් නැතැයිද අගමැතිවරයාගෙන් විමසා තිබේ.

කෙසේ නමුත් මේ වන විට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියට විරුද්දව නඩු පැවරීමට දැනටමත් අදාලි ආයතන විසින් කටයුතු කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ හන්තානේ තම ඉඩම ආසන්නයේම පිහිටි අනෙක් ඉඩමේ විශාල ගොඩනැගිලි පවා ඉදිකර ඇති බවත් තමන් පරිසරයට ආදරය කරන පුද්ගලයකු ලෙස ඒ කිසිවක් සිදු කර නැති බවත්ය.

39,699 views

17 Comments to “හන්තාන සුද්ද කලාට නඩු දාන එකේ තේරුමක් නෑ නේද..- කිරිඇල්ල අගමැති හමුවී අසයි…”

  1. ගුප්තිල says:

    මූට මේ ඉඩම ගන්න සල්ලි කොහෙන් හොරකම් කරපු මහජන මුදල්ද කියා සොයා බලන්න. බණ්ඩාරගම පැත්තේ ඉඳන් බසේ එකේ ෆුට් බෝඩ් එකේ මූ එල්ලිලා කොළඹ. ආව ෆර්නැන්ඩො දැන් නුවර කිරිඇල්ල වෙලා.

    • ඔඩ්ඩි යකා says:

      මේ වාසගම මාරුකළ ‘ පැන්න හිටියා ‘ කියන්නෙ මොකද , බයටම රෙද්දේ හිටන් ගූ !

  2. Banda says:

    කිරිඇල්ල දන්නවා කාටද නඩු දන්න්ඩ ඕනෑ කාවද අත් අඩංගුවට ගන්ඩ ඕනෑ සියල්ලක් තීරණය කරන්නේ මහින්ද කියල .පාස්කු බෝම්බයට සැබෑ මිණීමරුවෝ බේරල කොහෙවහ් හිටපු උන් අත් අඩංගුවට ගන්න යන්නේ. බැංකු හොරාකාපු රවිය මහින්දගේ උපදේශකයෙක් වෙලා .ජනාධිපති සියලු විධායක බලතල පවරාගෙන සැමට එක නීතියක් ඇති රටක් හදන්ඩ කියල කියන්නේ මේ නිසයි .

    • godaya says:

      මෙහෙම අනා ගත්තොත් රට ගොඩනගන්න තිබිච්ච අන්තිම චාන්ස් එකත් නැතිවෙයි වගේ.

      • Alapaluwa says:

        දුවගේ නමින් company එකක් Register කළ Highway එකෙන් ගසා කාපු මේ හොර දෙටුවා ඉදිරිපත් කල මේ documents වියාජ්අජ දැයි කියා අනිවාර්යෙන්ම සියපාරක් වත් පර්ක්ෂා කළයුතුයි.මු එතරම්ම කපටි පුද්ගලයෙක් නිසා.ඒ දුව හොරට සිටින තම්බ්යාට කියා මේවා විකුණන්න බලාගෙන කරපු සටකපටි ගේමක් මෙය.අගමැතිතුමෝ දෙපාරක් සිතන්න මු මේ මොනවද කියන්නේ කරන්නේ කියලා

        • Love nature says:

          මෙවැනි දේශද්‍රෝහියන් කරන වැරදි වලට සමාවක් නොදිය යුතුයි ඔවුන් කරන වැරදි වලට දඩුවම් දිය යුතුයි ..පරිසරය විනාශ කිරීම ජාතික අපරාධයකි
          කිරිඇල්ලට විරුද්ධව මේ සම්බන්ධව කටයුතු කලයුතුයි….. නිතිය කාටත් පොදුයි ..හිටපු යහපාලන හොරුන්ට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි

        • රට වෙනුවෙන් says:

          උඹ හිතන් ඉන්නේ අගමැති තුමාගේ ප්‍රධාන උපදේශක කියලද?
          ඒ වැඩ කටයුතුවලට උගත් වැදගත් පුද්ගලයෝ ඉන්නවා.
          මෙතන (මැ)රෙන්නේ නැතුව ඔටුවගේ කිනිතුල්ලෝ ටික කඩලා දාපං

          • තෝ දන්නා ඉටිගෙඩියක් එක නිසා කටවහාගෙන හිටු කුළියට ලියන පළියට හැම දේයකටම හොට නොදමා.මේකිගේ හොර ෂොට් එකක් තමයි ඔය තම්බියා ඌ සමග තමයි මෙයා දමන ඔක්කොම සෙල්ලං වැඩ දමන්නේ තෝ දන්නේ නැතිනම් දැන්වත් දැනගනින්..

          • රට වෙනුවෙන් says:

            උඹට බැරි උනාට තම්බියට ඊර්ශ්‍යා කරලා වැඩක් නෑ කැකිරි හේනේ බඩු යන ලාලො.
            තව පාරක් ට්‍රයි කොරල බලාපං.

    • Ranjith says:

      අනේ මේ බන්ඩා උඹ දන්න කෙන්ගෙඩිය. දැන් ඔය රවියට අපුරුවට අධි චෝදනා ගොනු කෙරුවේ. උඹ බුදිද? එළිවෙලා ඇහැරලා බලලා මුත්‍රා කරලා අයෙමත් බුදිය ගනින්.

  3. UNP GAL IBBA says:

    ඉබ්බා දියේ දම්මම ඇංඤ්ඤෑවෙ කියලත් කිව්වලු???

  4. sajitha says:

    adhi neethigna kiyaganna kirielle samanya neethignayek wu mahindagen neethi upades ganta wedak nae ne.

  5. Mohin says:

    කොහොමත් මහනුවර හම්බයෝ ආක්‍රමනය කරලා ඉවරයි. ඇහැලේපොළ කුමාරිහාමි මාවතට දැන් හම්බ නමක් දාලා. මාලිගාව ලගටම හම්බයෝ ලන්වෙමින් ඉන්නේ.

  6. ගමේ වෙදා says:

    20ට සප් එකක් දුන්නොත් මක්කහරි කරන්න බැරියැ

  7. Osmand says:

    මෙයා පට්ටම හොරෙක්.

  8. කුමාරිහාමි හේවාවිසෙන්ති says:

    මූ ෆර්නැන්ඩො කෙනෙක් දැන් කිරිඇල්ල වෙලා.

    අනේ වාසේ!

  9. චන්දරේ says:

    ඇල්ලට වට දෙකක් ඇතත් මුගේ දෙක නැති වෙන්නයි යන්නෙ

Main News