හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් අත්අඩංගුවට ගත්තා..- මධ්‍යම පරිසර අධිකාරිය

September 22, 2020 at 11:20 am | lanka C news
හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් අත්අඩංගුවට ගත්තා..- මධ්‍යම පරිසර අධිකාරිය

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් එළි පෙහෙළි කිරීමට අදාළව එහි ඒ මොහොතේ හඳුනා ගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කරන්නේ ඒ සඳහා උපදෙස් දුන්නේ යැයි පැවසෙන අදාල ප්‍රාදේශීය හිටපු සභාපතිවරයාගේ ද ප්‍රශ්න ප්‍රශ්න කිරීම සඳහා නියමිත බවයි.

හිටපු සභාපති වරයා තවදුරටත් පොලිසිය මඟ හරිමින් සිටින බවත් ඔහු හැකි ඉක්මනින් සොයාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන ලෙසටත් පොලිසියෙන් ඉල්ලීමක් කළ බවද ඔහු කියා සිටියේය.

එම හෙළි පෙහෙළි කිරීමට කිසියම් ඇමතිවරයෙක් සම්බන්ධද නැද්ද මේ මොහොතේ ප්‍රකාශ කල නොහැකි බවත් ඔහු පැවසීය.

හන්තාන රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට විරුද්ධව අධිකරණයේ නඩු චෝදනා ගොනු කර ඇති බව පැවසූ ඔහු එහි දී අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉඩම හෙළි පෙහෙළි කරමින් සිටි අයද බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

14,813 views

7 Comments to “හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් අත්අඩංගුවට ගත්තා..- මධ්‍යම පරිසර අධිකාරිය”

  1. rajitha sajitha parajitha says:

    කම්කරුවන් හිරේ දාපියව්. කිරි ඇල්ල නෝනා වරදක් කර නැත​.
    කම්කරුවන් උනාම දැනගන්න ඕන කපන්න ඉස්සෙල්ලා වන ජීවි එකට ගිහින් ප්ලෑන් ස්ටඩි කරල මිනින් දෝරුවෙක් අරන් ඇවිත් පොලොවේ සීමා මායිම් චෙක් කරවල වැඩ පටන් ගන්න​.

    • Saman says:

      ඔන්න ගොන් බයියනි ඕක තමයි කියන්නෙ උබල කඩේ ගියාට අන්තිමට හිරේ දාන්නෙ උබලවමයි. උන් එකට කාල බීල ඉන්නව

  2. මිනිරන් පතල් says:

    කිරිඇල්ලයා අත් අඩංගුවට ගන්න බය නම් දුව ව හරි අත් අඩංගුවට ගනින් මිනිහෝ. කම්කරුවන්ට උදලු ගාලා සුද්ද කරපල්ලා කියලා නියෝගේ දුන්නේ නාථ දෙයියෝ නෙවෙයිනේ.

  3. abu Bakar says:

    Great. හන්තාන හෙලිපෙහෙලි කල කම්කරුවන් apu Bus driver අත්අඩංගුවට ගන්න

    • Alapaluwa says:

      මෙතැනදී විශේෂයෙන් කිවයුතුයි මේ අල්ලාගත් කුණි.හාල්මැස්සන්.වැනි කුඩා මත්ෂයින් අන්තිම අසරණයි මොකද එවූන්ට එවුන්ගේ හිතුමනාපෙට ඔතනට ඇවිත් ඔය බැකෝ වලින් හරලා සුද්ද කර නැහැනේද?නමුත් මෙහිදී වියයුත්තේ එවුන්ව එවපු අළුගුත්තෙරුවන් සොයා බලා අන්න එවුන්ට විරුද්දව ක්‍රියාමාර්ග ගැනීමයි .එසේත් නැතිනම් ඔය අල්ලාගත් උදවියගෙන් දැනගන්න ඔවුනට මෙය කිරීමට භාරදීපු කට්ටිය ගැන අන්න එවිට පුළුවන් නියම රටපාලුවාව සොයාගන්න කොහොමත් කිරිඇල්ලගේ දුවනම් ඔය කියන තම්බියෙක් සමග වෙන්නම ඕනේ ඔය ඉඩම් සෙල්ලම කරනවා ඇත්තේ.

  4. චන්දරේ says:

    ඇල්ලට ඇති වට දෙක තැලෙන්න ලගයි

  5. Back Hoe says:

    Aanavilundawedi, backhoe eka saha driverwa athadanguwata gaththa wage, aei udalu, cathi saha anekuth upakarana athadanguwata nogena kamkaruwan witharak athadanguwata gaththe? Deepallako uththara puluwannam!

Main News