හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි..

November 16, 2020 at 1:20 pm | lanka C news
හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි..

හබරාදූව ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කාර්යාලයේ සේවිකාවගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

තාවකාලිකව වසා දමන ලද සභා කාර්යාලය විසබීජහරණය කර නැවත විවෘත කිරීමට නියමිතය.

එහි සේවය කළ තවත් සේවකයන් දස දෙනකු නිරෝධායන කිරීමට පියවර ගෙන තිබේ.

12,750 views
Main News