හබාරාදුවත් 2/3 කින් පොහොට්ටුවට..

August 6, 2020 at 3:55 pm | lanka C news
හබාරාදුවත් 2/3 කින් පොහොට්ටුවට..

හබරාදුව නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 42497
සමඟි ජන බලවේගය – 8628
ජාතික ජන බලවේගය – 2349
එක්සත් ජාතික පක්ෂය – 1332

626 views
Main News