හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා

January 10, 2017 at 7:05 am | lanka C news
හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා

මේ වන විට රුපියල බාල්දු වී උද්දමනය ඉහල ගොස් ඇත්තේ ගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සපුගස්කන්දේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියාය.

හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය වැඩ ආරම්භ කලේ තම පාලන කාලයේ වුවද ඒවා විවෘත කලේ පසුගිය ආණ්ඩුවන් බවද ඇය එහිදී පැවසුවාය.

35 views

32 Comments to “හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා”

  1. Kamala says:

    Next time this bitch will say two children are given by Mahinda. She is dementic.

  2. Kamala says:

    Next time this bitch will tell Mahinda is resposible for her kids.

  3. Viktor I-Van says:

    එතකොට අර `චෞර රැජින’ කියන පොත ලිව්වෙත් ඔයාමද?

    • හැලපෙන්දා says:

      හා…හා…හා! රෑකාන්තට ගහල, චන්ද්‍රලේඛගෙ කොන්ඩෙ කපල, අනෝජ ගෙට ගිනි තිබ්බෙව්වෙ…
      ඔයා නෙමේ නේද ආච්චි අම්මේ?

  4. kumaraya says:

    meyaa thamai mahidawa wadala thiyenneth.

  5. Sihala Yaka - සිහල යකා says:

    සිරිමාවෝ මැතිණිය වන තම මවට විරුද්ධව ද්‍රෝහී කුමන් ත්‍රණ කරපු එකීට වෙන මොනව කරන්න බැරිද ?

  6. යාපාලනය says:

    ඒ විතරක් නෙමේ, මෙයා තමයි ඉර පායන එක පැයක් පමා කළේ. ඒ වගේ මහා බලගතු කාන්තාවක්. ඒක කළේ මෙයා කොයිම අවස්ථාවකටවත් වෙලාවට වැඩ කරපු කෙනෙක් නොවන නිසා.

  7. Ajanatha Herath says:

    මෙයාගේ ඔක්කොම විවුර්ථ කලේ මහින්දලු? කැතයි නේ මහින්ද මහත්තයෝ.

Main News