හම්පඩ නායකයන් එපා.. තරුණ නායකයෙක් ඕනෑ..- එජාප සංවිධායකවරු අමු සිංහලෙන් අමතති..[Video]

March 22, 2018 at 4:40 pm | lanka C news
හම්පඩ නායකයන් එපා.. තරුණ නායකයෙක්  ඕනෑ..- එජාප සංවිධායකවරු අමු සිංහලෙන් අමතති..[Video]

එක්සත් ජාතික පක්‍ෂයට උවමාන වන්නේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් යයි එම පක්‍ෂයේ පානදුර ආසන සංවිධායක නන්දන ගුණතිලක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෂක්‍යෙන් පානදුර නගර සභාවට හා ප්‍රදේශිය සභාවට පත් වූ මන්ත්‍රිවරුන්ගේ දිවුරුම් දුන් උත්සවය අමතමිනි.

එජාප නායකයා මුණ ගැසීමට තමන් අවුරුද්දක කාලයක් තිස්සේ උත්සාහ කලද තවම නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාද සහභාගී වී සිටියේය.

69 views

27 Comments to “හම්පඩ නායකයන් එපා.. තරුණ නායකයෙක් ඕනෑ..- එජාප සංවිධායකවරු අමු සිංහලෙන් අමතති..[Video]”

  1. David Milli-banda says:

    Aiyo………….. deiyo sakki !!!!!!!!!!!!!!!!
    Gihilla Colombo 7 eke jeewath wunoth narakada?
    Ethakota Ranilaya hamuwenna puluwan.
    or
    Shaving cream cans dusimak aragena giyoth muna gahenna puluwan wevi.

  2. නැවුම් මාවත says:

    එජාප බිම් මට්ටමේ තරුණ පාක්ෂිකයන්ගේ තේරීම නිවැරදියි අද රටට අවශ්‍ය බොළඳ බබාලා නොවේ ජෝකර්ලා නොවේ බටහිර ගත්තෝ නොවේ බැංකු හොරු නොවේ දේශප්‍රේමී බුද්දිමත් උගත් නායකයෙක් රටේ ප්‍රධාන පක්ෂයේ නියෝජ්‍ය නායකකම ගනු දැකීම එජාප පාක්ෂිකයන්ගේ පැතුමයි .පාඨලී ,චතුර ඒ සිහිනය සැබෑ කරන්න සුදානම් .මිත්‍රවරුනි බොළඳ බබාලා නැති නියම එක්සත්ජාතික පක්ෂයක් හදමු නැවුම් මාවතක පිය නගමු

    • ​නැවුම් චින්තන එකමුතුව​ says:

      මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

  3. Pal says:

    Dear UNP members…

    You say Mr.Ranil is incapable as a leader of the party….
    But all of your parliamentarians say that he should remain as the Prime Minister of our country.
    It is amazing to notice that UNP keep the party on first place not the country..

    This is very bad…

  4. nilu says:

    Ranil is a national treasure!

  5. Love nature says:

    යහපාලන ව්‍යාපෘතිය දේශ ද්‍රෝහී එකක් බව කාටත් පැහැදිලියි. දේශපාලනයෙන් මුහුකුරා නොගියත් මේ රටේ තරුණයෝ රට දැයට ආදරෙයි. මේ ආණ්ඩුවේ අනන්‍යතාව බවට පත්වෙලා තියෙන දේශ ද්‍රෝහය, වෛරය, අදක්‍ෂකම, සමඟ මේ රටේ තරුණයෝ එකතු වෙන්නේ නෑ. නමුත් තරුණයින්ට එකතු වෙන්ඩ පුළුවන් දේශපාලන ප්‍රවාහයකුත් අද මේ රටේ නැහැ. තරුණයින් ගේ දේශපාලනය කියන්නේ තරුණ දේශපාලඥයින්ගේ දේශපාලනය නෙවෙයි තරුණයින්ගේ ආකල්ප සහ මතවාද සමඟ ගැලපෙන දේශපාලනයකුයි. තරුණයෝ එකතු කරගන්ඩ නම් පවතින වැඩිහිටියන්ගේ දේශපාලන ප්‍රවාහයන් වෙනස් වෙන්ඩ ඕනෙ.

    • රාලහාමි says:

      එජාප තරුණයන් පාඨලී වටා එකතුවෙන්නේ අන්න එනිසයි .දේශප්‍රේමය අද එජාපයේ ප්‍රධාන මාතෘකාව වියයුතුයි

      • Hoo !!! says:

        😀😀😀😂

      • කැකිරි says:

        ඕන්න රාලහමියා වටෙන් වටෙන් ගිහින් නියම තැනට ආවා. මෙච්චර දවස් උඹ තරුණ නායකයෙක් ඉල්ල ඉල්ල තැටමුවෙ මේ හමගිය.චම් පකයා ෆෝම් කරන්නද.😀😀😀 ඈ බං මූනත්තහඩුව දාගෙන වෙන නමකින් අර උඩ ඉන්නෙත් උඹම නේද

      • ​නැවුම් චින්තන එකමුතුව​ says:

        මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

  6. jayantha silva says:

    who is partali. another rouge. we have to wait next govt come to power to reveal how much he robe from our money. do not trust him ever.

  7. rata says:

    ඕකට මාධ්‍ය සාකච්චා තියලා වැඩක් නැහැ ඉන්න UNP මන්ත්‍රිලට කියන්න විශ්වාස භංගෙට එකතු වෙන්න කියලා ..මින් මතුවට හම්පඩ නාකි පක්ෂේ නායකත්වෙට නොඑන්න පක්ෂේ එකඟතාවයකට එන්න ඕනා සාමාජිකයන්ගේ විශ්‍රාම වයස පිළිබඳව …ලංකාවේ කපටි දේශපාලකයෝ ජාතික ප්‍රතිපත්ති හදන්නේ නැහැ ..එහෙම හැදුවොත් එගොලන්ගේ අගයක් නැතිවෙන නිසා ..මේ ගොල්ල පෙන්නන්නේ ඒ ගොල්ල නැත්තන් රටක් නැහැ කියලා..රටට ආදරේනම් ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනේ .ලෝකේ දියුණු රටවල් වල …එකයි අගමැතිකම කිසි එකෙක් ගණන් ගන්නේ නැත්තේ..උන් නැතත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන නිසා..මෙහෙ එකෙක් ආපු ගමන් ගුවන් තොටුපොළේ හාල් පුරෝනවා ..බැංකු මංකොල්ල කනවා ..ප්‍රාදේශීය සභා කියන්නේ ගමේ සංවර්දනයට තියන චන්දයක් ..එකට සමානුපාතයක් ගහල පැරදිච්ච උන්ගේ හිත රිදෙනවට උන්වත් ප්‍රාදේශීය සභාවට රිංගවලා …නීති නැති ප්‍රතිපත්ති නැති මේක එකම මගඩියක් ..

Main News