හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්..

October 25, 2021 at 12:02 am | lanka C news
හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්..

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත.

සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සදහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්චා ඇරඹී ඇත.

අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ දැක්වෙයි.

හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත් තරග සඳහා සහභාගි වන ක‍්‍රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් සැලැස්මේ ඇතැයි සදහන්ය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක වන්නේ දේශීය සම්පත් හා දේශීය දැනුම උපයෝගී කරගෙන යයිද එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

36,413 views

19 Comments to “හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්..”

  1. Madhu says:

    This is a good move to develop the tourism & take the usage of all the constructions done in Hambantota area.

  2. rata perata says:

    well done. excellent news for three
    prince. Hurray . entertain enjoy babies. we will give hurray .

  3. NuwanJ says:

    නිකන් තියන ඉඩම් මෙවගෙ එකකට භාවිතා කරල රටට විදේශ මුදල් ගෙන වැඩක් කිරීම හොද වැඩක්
    ලෝකෙ ඔන තරම් ඉන්නවා මෙවට ඇවිත් ඩොලර් විසිකරන අය. මැලේසියා, ඩුබායි කරන්නෙ මේවගේ වැඩ
    ඒ එට වල අරන්යන ඩොලර් එරට දි වියදම් කරන්න ඔන තරම් විදි ඇතිකරල තියනවා

    • Sujatha says:

      Ow eka hondai, eth project eke salli Hora kla income eka nodnna ginumakata bera unoth mokada wenne, rate janathawata duka vitharai

  4. Jeena Madam says:

    Hambanthotadi Gon Free? Mala Keliyayi. Ehema nam Raajaaksa Naambo Gon Gahayi bijja bima halena thuru!!