හම්බන්තොටට දැඩි වර්ෂා.. ප්‍රදේශ ගණනාවක ගංවතුර..
October 29, 2019 at 5:30 pm | lanka C news
ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී තිබේ.
තංගල්ල, රන්න ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ගද ජලයෙන් යට වී ඇති බව වාර්තාකරුවන් කියයි.
ගතවූ පැය 24 ඇතුලත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 200 ඉක්මවූ දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබේ.
ඉදිරි පැය 24 තුලදී ද එම ප්‍රදේශයන්ට දැඩි වර්ෂාපතනයක් ඇති කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
A Paththe inna kattiya kiyana boru walata thamai………..
ඉදිරියේදී ගංවතුර පාලන සැලසුම් ක්‍රමයක් සෑදීමට ගොටාබය තුමා ට බාර කරමු