සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්..

March 21, 2021 at 10:01 pm | lanka C news
සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්..

එකක් අක්කර පහක පමණ වූ විශාල වැව් දෙකක් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ ඉදි කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසීය.

ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ මෙම වැවු ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා අදාළ අංශ සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා කීය.

සිංහරාජය තුල එම වැව් ඉදිකිරීමේදී යට වන ගස් සඳහා වෙනම අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

72,470 views

36 Comments to “සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්..”

  1. සිංහරාජයම මැද්දේමද ඕක හදන්න ඕනැ හදනවකෝ වෙන රෙද්දක් අස්සේ ඕක ඇතුලේ ගස් ටිකට කෙලින එකද සංවර්දනය ගොන් කතා නොකිය ඉන්නවා???????????

  2. රාජන් says:

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය වැව හාරන්නේ

    ඔබටත් ලමයෝ නොතෙරේ නොසිතමි
    ගස් ටික කපන්න ප්ලෑනක් ගසනෙමි…

  3. දිනේෂ් ගයාන් ඩුබායි says:

    සදාහරිත වැසි වනාන්තරයක සහ රබර් වගාවක වෙනස නොදන්නා මෝඩ දේසපාලුවන්ටත් ඊට අත්පුඩි තලන ඊටත් වඩා මෝඩ වහලුන්ටත් මේ රට අනතුරේ හෙලන්නට ඉඩ දී බලා සිටිමු

  4. බෙර හඬ says:

    හම්බන්තොටට වතුර ගන්න සිංහරාජෙ ජලාශ හැදුවෙ කවදාද? සදාකාලික ගංගා ගලනවා හම්බන්තොටින්, වලවේ, මැණික් කුඹුක්කන් ඔය වගේ. ඒවායි වතුර ගනියව් යකුනේ.

  5. david milibanda says:

    Keep you damn filthy paws off the Sinharaja forest…….. Get lost.

  6. sampath says:

    මොකක් උනත් මෙි මෝඩ දේශපාලුවන්ට කෙලවෙලාම යන්න කියල අන්ඩරදෙන නිලදාරි සෙටි එකක් මුංට ඉන්නව

  7. Viveka says:

    Who allows to make artificial lakes in a forest reserve. It will completely change the Eco systems and ecological patterns of that biosphere. Baby hamulata bonna vathuira tikai naganna kivul nathi vathura tikai ganna me he indala lakes hadanna yanne. Ara uthure vamniye minkssunta bon na vatbura Naha. Meva vinasha karanavada pawulak venuven. Notherum kamada RHA natjtham apiama guys rata kiyala hithana innavada. Mechxhra Kala hitiyane vav nathiva
    Dan mokakda me singaraje mada garaganna hadanne.

  8. people says:

    මේ පිම්පි රෑන එළවලා දමන්නම වෙනවා දැන්නම්. නාකි අම්බරුවෝ පිස්සු කෙලින තරම බලන් ඉන්න අප්පිරියයි දැන්නම්. මුන්ව බලයට ගෙන්න අපිත් උදවු කළා. ඒ වෙනුවෙන් අපිට අපි ගැනම කලකිරෙනවා. අපේ රටේ අනාගතය විනාශ කරන්න හදන හැටි. විශේෂයෙන් මුන්ට ගස් පෙන්නන්න බෑ. ගස් කපපු බදුර්දීන් හිරේ යවලා දඩුවම් දෙනකල් අපි බලාගෙන හිටියේ. අපි පවු.

  9. Hukaris says:

    Hudee janayagen 0.00001/100 % harak bava perani Rajawaru Deagena, unwa palanaya kaloya.
    Denkale, Rajuth Jahamanayath eka level Moley.

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඇයි යකෝ වැව් හදන්න සිංහරාජෙ විතරද තියෙන්නෙ.සිංහරාජෙ කියන්නෙ මොකද්ද කියල දන්නවද​?දැන්නෙ නැත්නම් අහ ගනියව් පහේ පන්තියෙ ළමයෙකුගෙන්.වයස හැට හැත්තෑව පැන්නයින් පස්සෙ විශ්‍රාම ගනියව් අනාගත පරම්පරාවට පව් නොදී.

Main News