හම්බන්තොටත් එදා පුදුමාතලන් යුද පිටිය වගේ වෙයි.. අලූත්ම පින්තූර මෙන්න.. [Photo]
January 7, 2017 at 11:16 pm | lanka C news![හම්බන්තොටත් එදා පුදුමාතලන් යුද පිටිය වගේ වෙයි.. අලූත්ම පින්තූර මෙන්න.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/01/4456554.jpg)
ආයෝජන කලාපයක් ඇති කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර 15000ක ප්රමාණයක් චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී ඇතිවුනු විරෝධතාවට එල්ල වුණු ගල්මුල් හා පොලිස් ප්රහාරයෙන් පසු එම ප්රදේශය දිස් වූයේ මෙසේය.