හම්බන්තොටින් අක්කර 15000ක් අපි ඉල්ලූවා..- චීනය කියයි..
August 2, 2017 at 1:20 pm | lanka C news
චීනය විසින් හම්බන්තොටින් අක්කර 15000ක් ඉල්ලා සිටි බව මෙරට චීන තානාපති ෂී ජියැන්ලින්ග් මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාව සංවර්ධනය වීමේදී කාර්මිකරණය අත්‍යවශ්‍ය යයිද කී චීන තානාපතිවරයා අදාල ඉඩම් ප්‍රමාණය ඉල්ලා සිටියේ ඒ සදහා බවද පැවසීය.