හම්බන්තොටින් මුල්වරට කොරෝනා.. වැලිසර සෙබළුන් දෙදෙනෙක්…

April 26, 2020 at 10:40 am | lanka C news
හම්බන්තොටින් මුල්වරට කොරෝනා.. වැලිසර සෙබළුන් දෙදෙනෙක්…

හම්බන්තොට දිස්කත‍්‍රික්කයෙන්ද මුල් වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ හම්බන්තොටින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු තහවුරු වූ බවයි.

මෙම දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි හමුදා නිළධාරීන් දෙදෙනෙකි.

ඔවුන් අහ්බපලන්තොට හා සූරියවැව පදිංචිකරුවන් වේ.

ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂා අනුව කොරෝනා ආසාදිතයන් බව හෙලිව ඇත.

108 views

10 Comments to “හම්බන්තොටින් මුල්වරට කොරෝනා.. වැලිසර සෙබළුන් දෙදෙනෙක්…”

  1. උදාර says:

    මෙම වසංගතය ඉක්මනින් දුරු වේවා…!
    කිසිවකු අසාධ්‍ය තත්ත්වයට පත් නොවේවා…!
    බුදු සරණයි…! 🙏🙏🙏🙏

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඔය පලාත් ගම්බද පලාත් නිසා කොළඹ අය හිතන තරම් ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා එම පලාත්වල ජනතාව සතුව වගකීම ඉතාම වැඩියි. ප්‍රධාන මාවත්වලින් ඇතුලට ඇතුලට යන්න තිබෙන ගම්මාන වෙතට නිරතුරු පොලිස් නිලධාරීන්ට යන්න එන්න බෑ දැන් තියෙන තත්වය අනුව. ප්‍රධාන කෘෂි භෝග නිෂ්පාදනය කරන එම ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට එළවලු , කෙසෙල් ප්‍රවාහනය කරනවා. ඒ නිසා එම ප්‍රදේශවල අය වඩාත්ම ප්‍රවේශම් වෙන්නට ඕනෑ..

  3. බට්ටා. says:

    සාමාන්‍ය මිනිස්සුන්ට උපදෙස් දිදී මේ අය වැඩේ ප්‍රවාහනය කරනවා ..දැන් වැඩේ අල වෙලා..

    • Matta says:

      Minissu gewal wala hitiya. Hamudawen thamai spread wela thiyenne. Hambantota case ekak thibune na.
      Ay me kattiyawa test kare naththe gewal walata yanna kalin????

  4. Saman says:

    Jatiwadaya addagena corona arganagiyaekka palavipaka.dan lankawatama viyaptawela

  5. podda says:

    දැන් කලින් මුස්ලිම් මිනිස්සුන්ට බැන්න නේ තම්බි , බෝ කර කර යනවා කියලා ?? දැන් ඒ විදියට මේ අයටත් කියයිද ?? එකපාර 30, 40 හම්බුවෙන්නේ.. ඒ මදිවට දිස්ත්‍රික්ක පහුකරගෙන ගෙවල් වලත් ගිහින්.. ආමි නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියලා හිතුවද දන්නේ නෑ..

    • ආමි,නේවි,පොලිස්, කියලා මේ කොරෝනාවට වෙනසක් නැ බං කොරෝනාව කාටත් එකයි. අද මට,හෙට උබට, මම කොහොමත් අද උදේ නියෝග කළා මැදමුලාන සම්පුර්ණයෙන් වසා නිරෝධන කටයුතුවලට වලට යොමුකරන්න කියලා. කිසිවෙකුටත් එළිපහලට නොයවා අවශ්‍යය කෑම බිම ඔය මෝකෙකුට හරි කියලා ගෙන්වාගන්න කියලත නියෝගයක් දුන්නා. වෙනමොනවා කරන්නද  මාසයක් වහානවා  නැ.හරින්නෙම නැ,

  6. Xman says:

    If this corona deadly, why no one at the moment in ICU, and how come only 7 dead? even normal pneumonia I think more than 500 die in Srilanka mostly older people. I think COVID19 not that tough in tropical countries.

  7. sarath says:

    No troops should allow to cross district borders on leave or for any other matter unless they have tested for virus. This should have been done much earlier as they are very much vulnerable for contiguous with virus since they always busy with quarantine process.

  8. Saradiel says:

    ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි