හම්බන්තොටින් හිතුවට වඩා ජන්ද ලැබුනා.. නැගි එන ජාතික නායකත්වය වටා රොද බදින්න පටන්ගත්තා විතරයි…

February 27, 2018 at 8:40 am | lanka C news
හම්බන්තොටින් හිතුවට වඩා ජන්ද ලැබුනා.. නැගි එන ජාතික නායකත්වය වටා රොද බදින්න පටන්ගත්තා විතරයි…

මෙවර පැවති පළාත් පාලන මැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු වු ප්‍රමානයට වඩා ජන්ද ලැබුනු බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අගුණුකොලපැලැස්සේදී පැවසීය.

නැගී එන ජාතික නායකත්වය වටා පාක්ශිකයෝ රොදබැද ගැනිමෙ මුලාරම්බය මෙම මැතිවරනයේදි සිදුවු බවද ඔහු කීය.

‘දැන් ඇමතිකම් කරන පිරිසකුත් පක්‍ෂ තීරනය පසෙකලා විපක්ශයට යෑමෙ සුදානමක් තියෙනවා. මම නම් වගකිමෙන් කියෙනනේ අපි පුද්ගල වන්දනාවෙ යන්න ලැස්ති නැ. මොකද 94 ඉදන් මම පාර්ලිමෙින්තු ගියේ කාගේවත් මුනු බෝඩිගහගෙන නෙවෙයි නිසා’ යයිද ඇමතිවරයා අගුනුකොළපැස්සේදි ඉන්දිය ධීවර අධාර බෙදාදිමෙි උත්සවයකට සහාභාගි වෙමින් පැවසීය.

ජේ.කමල් – අගුනුකොළපැස්ස

43 views

29 Comments to “හම්බන්තොටින් හිතුවට වඩා ජන්ද ලැබුනා.. නැගි එන ජාතික නායකත්වය වටා රොද බදින්න පටන්ගත්තා විතරයි…”

  1. ape ekaa says:

    Fishing is a good job than Minister in SL.

  2. Nandasoma Suriyaarachchi says:

    හතරවෙනි තැනට ඇවිත් තියෙන්නෙ ඒ මදිද….?

  3. Amaraweera, keep your stinking mouth shut, you bloody traitor. You proved your meanness last three years, bloody asshole.

  4. dilruk says:

    me vage gon katha kiyanna aththatama munta lajjavak nadda. muth sirisenatama hari yana baduvak.

  5. podu says:

    මෙයා අංක එකේ කොමඩියක් වෙලා අනේ පවු

  6. Ranjan says:

    දේශපාලුවන් මට පෙනෙන්නේ අසූචී වලක සිටින පනුවන් වගේ.

  7. Palitha says:

    This Donkey bus conductor has started his flippancy again. He remained silent a couple of weeks after the LG polls with the political debacle of his party SLFP. He says that people have just begun to swarm the emerging leadership of another ignoramus Maithripala Sirisena. Flippancy of this Donkey has still not lessened even after he was flatly rejected by his voters from his electoral seat. This Donkey is suffering from inferiority complex due to his inferior caste.

  8. shan says:

    Hello Amare, Oita wediya hoda nadha asuchi walaka bahala oya prakase karanam, I know one story about people say in Hambantota politician very similar to you in 1980s
    you know who me are? I M.P. You I.P, I high or you high , you out my people. You are not 2nd to such a politician now.

Main News