හම්බන්තොටින් 4500 කොළඹට ගෙනල්ලා පිං පඩි දුන්නා.. වතු කම්කරුවන් වතු හිමියන් කලාම වතු හිමියන් කම්කරුවොද..- රවිගෙන් සජිත්ට ආර්ථික විද්‍යා ප‍්‍රහාරයක්..

July 22, 2020 at 3:50 pm | lanka C news
හම්බන්තොටින් 4500 කොළඹට ගෙනල්ලා පිං පඩි දුන්නා.. වතු කම්කරුවන් වතු හිමියන් කලාම වතු හිමියන් කම්කරුවොද..- රවිගෙන් සජිත්ට ආර්ථික විද්‍යා ප‍්‍රහාරයක්..

යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.

රවි කරුණානායක මහතා එ බැව් කියා සිටියේ (22) දින හැටන් නගරයේ පැවති නුවරඑලිය දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම සදහා පැවති රැස්විමක් අමතමිණි.

මෙම රැස්විමේදි අදහස් දැක් වු රවි කරුණානායක මහතා කියා සිටියේ

එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියළු ජාතින් එකතු කරන පක්ෂයක්. තව එකතු කරන පක්ෂයක් ලංකාවේ කොහේවත් නැ.

අනිත් පක්ෂ ජාති ආගම් මුල්කරගත් පක්ෂ වෙන්න පුළුවන්.ජාතික සමගිය එකතු කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි.

පසුගිය අවුරුදු පහේ අපි සිඝ්‍ර සංවර්ධනයක් සිදු කරා , හම්බන්තොට දිස්ත්‍රික්කයට සිමා වෙලා තිබුණු සංවර්ධනය අපි රට පුරාවටම සිදු කලා.

සමහර අය හිතනවා එක්සත් ජාතික පක්ෂය තුලට ඇවිල්ලා අලියා කුලියට අරන් තරග කරලා දිනන්න.

සමහර අය කියනවා වතු කම්කරුවන් වතු හිමියන් කරනවා කියලා , එතකොට වතු හිමියන් වතු කම්කරුවන් වෙනවද?

එ වාගේ ලාබාල ප්‍රකාශ නොකර, කරන්න පුළුවන් ප්‍රකාශ පමණයි එක්සත් ජාතික පක්ෂය කරන්නේ.

හැම පවුලකටම රු විසිදහසක් දෙනවලු , අමාත්‍යංශයේ ඉන්නකොට හම්බන්තොටින් හාරදහස් පන්සියක් කොළඹ ගෙනල්ලා රැකියා දිලා ස්ථිර කරන්නේ නැතුව පින් පඩි දුන්නා. අද එ අය ගෙදර ඉන්නේ.

හැම පවුලකටම රු විසිදහස ගානේ දෙන්න මාසෙක රු කොටි දොලොස්දහස් පන්සියයි.

එහෙම දුන්නම කවුද රාජ්‍යය සේවකයාගේ වැටුප ගෙවන්නේ? ණය ගෙවන්නේ ?

මේ වගේ ප්‍රකාශ මොන්ටිසොරි ළමයෙක්වත් කරන්නේ නැ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය විම තුලි අපිට එක්සත් ජාතික පක්ෂය අලුත් වෙලා තියෙනවා , නව මුහුණු එලියට ඇවිල්ලා තියෙනවා, අපිට තිබුණු වැරදි හරි ගස්සගන්න අවස්තාව ඇවිල්ලා තියෙනවා.

යම් අය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරාට ඒක නිකම් අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා වගේ දැනෙන්නේ නැ . යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

311 views

23 Comments to “හම්බන්තොටින් 4500 කොළඹට ගෙනල්ලා පිං පඩි දුන්නා.. වතු කම්කරුවන් වතු හිමියන් කලාම වතු හිමියන් කම්කරුවොද..- රවිගෙන් සජිත්ට ආර්ථික විද්‍යා ප‍්‍රහාරයක්..”

  1. opa dupa says:

    රවී අහන ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. එත් ප්‍රශ්නය එයාගේ අතීත පැවැත්ම. ලංකා ඉතිහාසයේ ලොකුම හොරකමට වගකිවයුත්තා.

    • AK47 says:

      බැංකු හොරෙක් සහ නිධන් හොරෙක් අතර වාදයක්. අපි කවුරුත් ඕවට මැදිහත් විය යුතු නැහැ.

    • ගමයා says:

      වතු කම්කරුවන් වතු හිමියන් කරනවා කියලා , එතකොට වතු හිමියන් වතු කම්කරුවන් වෙනවද?
      මෙතනදී සජිත් කියන්නේ වතු සමාගම් වල ඉතා කුඩා කොටස් ප්‍රමාණය වතු සේවකයිට ද ලබා දී ඒ අනුව ඔවුන්ගේ වැටුප ලාබංශ සමඟ වැඩිවන ආකාරයට සකස් කිරීමක්. එවිට ලාබ ලබන විට වැඩි පඩියක් ද පාඩු ලබන විට අඩු පඩියක් ද සේවකයාට ලැබේ. වතු හිමියන්ටත් සේවකයන්ටත් ඉතාමත් ආකර්ශනීය වැඩපිළිවෙලකි.

  2. රජරැටියා says:

    බොලා සේරම එකයි. රට්ටු හිනස්සනවා. රට්ටු රවට්ටනවා.

    • Alapaluwa says:

      බලපංකො මේ ෆොටෝ එකේ මුගේ තිබෙන මොංගල් පෙණුම අනේ අම්මපා මුවද මේ අගමැති කරන්න කියා මෝඩ වාහයෝ ටික උඩ පනින්නේ.යස අපුරුවට තිබේවි ලංකාව මුන්ගේ පාක්‍ෂිකයන්ට ඔලුව අතගාල බලන්න වේවි අන් තට්ටුවක් මතුවෙවිද කියා.

      • බෛ-සන් says:

        උඹේ ඔලුව අතගෑවම අං තට්ටුවක් තිබ්බ පලියට අනිත් උන්ගෙ අං නැහැ මල්ලි.

        • Alapaluwa says:

          අනේ මලේ මේ වගේ වහායෙක් බොලවගේ එවුන් ජනාධිපති කරවුවානම් අපිට බලාගන්න තිබුණ රටේ ඉන්න අය හුස්ම ගන්න විදිය අන්න ඒකනිසා සිතපල්ලා සිහිනුවණින් මේ වගේ මෝඩ ඩයල් වහායෙක්ව ඔය පුටුවේ ඉන්දවනවද කියා මු මෝඩ උඩඟු පුද්ගලයෙක් කටින් බතල හිටවන මොංගලයෙක් තරහා වන්න එපා මලේ ඇත්ත නම් මේක තමයි උබ බයියෙක් කීවට මනුෂ්‍ය ආත්මයක් ලබන්න තරම් පිණක් කර ඇතිනේ අන්න ඒ පින ඩබල් කරගන්න සතයේ පසුපස පළයන් එවිට උබටත් පවුලේ සෙසු සමජක්යින්ටත් වරදින්නේ නැ අපිට රටක් කියලා දෙයක් තිබුණොත් පමණයි ඉතිරිය ගැන සිතන්න වෙන්නේ.මුළින්ම රට ගැන සිතාපන්!!!

      • මහනුවර අක්‍රම් says:

        සරත් ෆොන්සේකාව ජනාධිපති කරවන්න හදපු උගත් බුද්ධිමත් ටොයියොනේ !

  3. kasun says:

    gobba raviyata mee paara apat naa meda pote

  4. Sinhalaya says:

    Jathika samagiya hodatama sinhala bawddayawa neththata nervi kale Unp awajathaka ballo

  5. niru says:

    Both parties are run by nincompoops.
    One is saying I will give 10000
    This is the fool who said he will give cars motorcycles and chains. He only created chain gangs from the underworld
    The other fool promised Pads. Now he is going to give 20000 to buy pads, Google balloons etc.

  6. Perabaiya says:

    උත්තෝ කෙබර ඇති. පුලුවන්නම් මැදපෙරදිග අසරණ වෙලා ඉන්න ලාංකිකයෝ ටික ඉක්මනින් ගෙන්නන වැඩකට අතගහපන්. උබට පිසිද්ද වෙයි. ඒ වගේම චන්දයත් වැඩිවෙයි. මොකද රාජපක්ෂලා ගෙන්නන්නේ europe රටවල එවුන් විතරයි දැන්. හොටෙල් වල quarantine වෙන්නවත් මැදපෙරදිග උන්ට එන්න බැරි විදියට නීති දාලා

    • True news says:

      Boruwata madioeradiga minnisu wenuwen peni sitina kapati toiyek, godak ratawal walata thamange madaperadiga inna minisun gennanath be, gena na puluwan tika tika, anduwa e de karanawa, nikan me deya deshaapalnikaranaya karanne nathuwa innawa da.

  7. මෙන්න වල්ග දෙක ගිලගන්නවෝ……පව්…නේද…?

  8. ගරසරප says:

    රනිල් කෙලින්ම කියුව. විදේශ කොම්පැනි වලට රටේ දේපල දෙන්නෙ නැතුව රට දියුනු කරන්න සල්ලි නෑ කියල. කතාව ඇත්ත . මේ රටේ ආන්ඩුවෙ බිස්නස් වලින් වන පාඩුව හෙවත්, දුම්රිය , විදුලිය , ඛනිජ තෙල්, ගුවන් සහ ටෙලිකොම් වගේ ආයතන විකුනල ඒ මුදල් මානව සම්පත් දියුනු කරන්න, අපේ නව නිපයුම්වලට , අධ්‍යාපනයට සවුක්‍ය ට යොදාගන්න . ඕව කරන්න ඉඩ දෙන්නෙ නැති වෘත්තීය සමිති අහෝසි කරන්න. දියුනු වෙච්ච සිංගප්පූරුවෙත් වෘත්තීය සමිති නෑ. නැත්නම් රට දියුනු කරනව බොරු.

  9. yuwan says:

    ගෑනි ගෙයක් ගත්ත එක දන්නෙති එකා උගන්වන්න එනවා

  10. kamal says:

    ගෑනි ගෙයක් ගත්ත එක දන්නෙති එකා econimics උගන්වන්න එනවා

Main News