හම්බන්තොට ඉඩම් දෙන්නම වෙනමම ආයතනයක් හදනවා..- අගමැති

April 10, 2017 at 7:06 am | lanka C news
හම්බන්තොට ඉඩම් දෙන්නම වෙනමම ආයතනයක් හදනවා..- අගමැති

හම්බන්තොට වරාය ආශ‍්‍රිගව ඉදිකරන කර්මාන්ත පුරය සදහා ඉඩම් ලබා දීමට ‘රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව’ නම් ආයතනයක් ඇති කිරීමට තීරණය කර ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නව ආයතනය හරහා අදාල ඉඩම් ගැන තීරන ගැනීමට නියමිත අතර ඉඩම් හදුනාගැනීමේ කටයුතුද මේ හරහා සිදුකරව බවද ඔහු කීවේය.

අවුරුදු කිහිපයක් තුළ මෙම ප‍්‍රදේශයට කර්මාන්තශාලා 700-800ක ප‍්‍රමාණයක් ඉදි වන බවද අගමැතිවරයා පවසයි.

30 views
Main News