හම්බන්තොට ගම්මුන්ට ගහන්න පිරිස් ගෙන්වන අයුරු රහස් වීඩියෝවක්.. [Video]

January 13, 2017 at 7:07 am | lanka C news
හම්බන්තොට ගම්මුන්ට ගහන්න පිරිස් ගෙන්වන අයුරු රහස් වීඩියෝවක්.. [Video]

පසුගියදා හම්බන්තොට කර්මාන්ත කලාපය ආරම්භ කිරීමේ අවස්ථාවේදී ඊට විරෝධය පෑ ගම්වැසියන්ට පහර දීම සදහා පිට පළාත්වලින් ගෙන්වන ලද පිරිස් බව කියන වීඩියෝවක් සමාජජාලයන්හි පල වෙයි.

6 views

4 Comments to “හම්බන්තොට ගම්මුන්ට ගහන්න පිරිස් ගෙන්වන අයුරු රහස් වීඩියෝවක්.. [Video]”

  1. nimal says:

    ME GANIGE POLLA ATHE

    SUDUREDDA ADAGENA

  2. කතරගම ගිය ඩබල says:

    හම්බන්තොට මිනිස්සුන්ට ගහන්න අපිව එවුවේ…………
    https://www.youtube.com/watch?v=pPN2X32yacM

  3. SARADIEL says:

    මේ මෙලෙච්චේද රෙජීමය නෙරපා දැමීමට හෙලයිනි පෙරට වරෙව්
    රට ජාතිය ආගමට ආදරය කරන මිනිසුනේ බලා සිටියා ඇති ..මුළු රටේම ජනතාව සමගි වී එක් වෙයව්
    අගමැති ඉවත්කරන්න …ජනපති කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න …මේ යමපාලනය අපට එපා

Main News