හම්බන්තොට ගම්මුන්ට ගහන්න පිරිස් ගෙන්වන අයුරු රහස් වීඩියෝවක්.. [Video]
January 13, 2017 at 7:07 am | lanka C news![හම්බන්තොට ගම්මුන්ට ගහන්න පිරිස් ගෙන්වන අයුරු රහස් වීඩියෝවක්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/nnfsgs.jpg)
පසුගියදා හම්බන්තොට කර්මාන්ත කලාපය ආරම්භ කිරීමේ අවස්ථාවේදී ඊට විරෝධය පෑ ගම්වැසියන්ට පහර දීම සදහා පිට පළාත්වලින් ගෙන්වන ලද පිරිස් බව කියන වීඩියෝවක් සමාජජාලයන්හි පල වෙයි.