හම්බන්තොට ගිණියම් වෙයි.. දහස් ගණනක් විරෝධයේ.. ගුටි කෙලි.. පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..[Photo/Video]

January 7, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොට ගිණියම් වෙයි.. දහස් ගණනක් විරෝධයේ.. ගුටි කෙලි.. පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..[Photo/Video]

අද පෙරවරුවේ හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදෙති.

උද්ඝෝෂකයින් හා තවත් පරිසක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

එම තත්වය මැද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආරක්‍ෂාව මැද පැමිණ සමරු පළකය නිරාවරණය කලේය.


366 views
Main News