හම්බන්තොට ගිවිසුම් හෙට අත්සන් කරයි.. විරෝධතා උද්ඝෝෂණ තහනම් කෙරේ..

January 6, 2017 at 6:48 pm | lanka C news
හම්බන්තොට ගිවිසුම් හෙට අත්සන් කරයි.. විරෝධතා උද්ඝෝෂණ තහනම් කෙරේ..

හම්බන්තොට වරාය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි හෙට දිනයේ විරෝධති උද්ඝෝෂණ සිදු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් අධිකරනය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ. මෙම අධිකරණ නියෝගය 26 දෙනෙකුට පුද්ගලිකවම දැනුම් දී තිබේ.

හම්බන්තොට කර්මාන්තපුරය සදහා වන ගිවිසුම් හෙට දිනයේ අත්සන් කිරීමට නියමිතය.

54 views