හම්බන්තොට ගිවිසුම ගැන නාමල්ගේ තර්ක හමුවේ වාදපිටියේදී ඩිජිටල් හා මුජිබර් හිස බිම ඔබාගනී…

August 2, 2017 at 10:00 am | lanka C news
හම්බන්තොට ගිවිසුම ගැන නාමල්ගේ තර්ක හමුවේ වාදපිටියේදී ඩිජිටල් හා මුජිබර් හිස බිම ඔබාගනී…

දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාද පිටිය වැඩසටහනේ විවාදය පැවැත්වූයේ හම්බන්තොට වරාය ගිවිසුම ගැනයි.

ආණ්ඩුව වෙනුවෙන් ඇමත් හරීන් ප‍්‍රනාන්දු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් සහභාගී වූ අතර විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නාමල් රාජපක්‍ෂ සහභාගී විය.

වරාය සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යනයක් මෙන්ම කරුණුද සහිව මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රබල තර්කයන් මුළු වැඩසටහන පුරාය බිද දමන්නට ආණ්ඩුවට හැකි නොවීම විශේෂත්වයකි.

පුරුදු පරිදි වියුක්ත කරුණු ඉදිරිපත් කරමින් මහා හඩින් ඝෝෂා කිරීම මෙන්ම රාජපක්‍ෂ පාලනයට බැණ වැදීමට ආණ්ඩුවේ නියෝජිතයන් කටයුතු කලහ.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

40 views
Main News