හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි..- රොහාන් සමරජීව

January 30, 2021 at 10:00 am | lanka C news
හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි..- රොහාන් සමරජීව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කොටස් වලින් 49% ක් ඉන්දියාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් නොවන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි.

හම්බන්තොට වරාය චීනයට දීමත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් යන දෙකම ආයෝජන බවත් ඒ දෙකම නිවැරදි බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින භූ දේශපාලන වටපිටාව තුළ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට සිදුවන බව ද ඔහු කියා සිටියි.

රූපවාහිනි නාලිකාවකට ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

36,644 views

37 Comments to “හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි..- රොහාන් සමරජීව”

  1. ගමේ මනුස්සයා says:

    ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කරන්න හදන වෑයමක්.මින්ස්සුන්ගෙ හිතට කාවද්දනවා ඒක හොදයි කියල

  2. Asia says:

    Lirne Asia NGO කාක්කා

  3. Jzj says:

    Mu mona ගු kana amanayekda
    Yako meka indiyawe kallak da buruwo
    Oya මහාචාර්ය kiyana හරක් thama ලංකාව kanne

  4. Nawodhi says:

    Hi fake Professor. What is your move come to GOTA’s bag and make money.

  5. KAHAWITAGE says:

    This idiot, so called professor was behind Ranil when selling all govt properties, now this bastard has appeared again. This man should kick off otherwise he will advise to sell all the other properties of sri lanka. He is not a real professor he is a fake professor like mervin silva.

  6. මෝ says:

    මහාචාරි ආචාරි කිව්වට මුන් ඇවිල්ල ගමේ කුබුරක් කොටන ගොවියෙකුගෙ තරම්වත් රට ගැන ආදරයක් දැනීමක් නැති සල්ලි ව්ලට ඕන බලු කතාවක් කරන බූරුවෝ.ඕව එක එකාට දෙනව කියන්නෙ ලංකාව ඉන්දියාවෙ,චිනෙ,ඇමරිකාවෙ බලු පොර පිටියක් වෙනවා.ඕක දින්න ගමන් චීනෙ කෑල්ලක් ඉල්ලනවා.

  7. B. Anthony says:

    අනේ ආචාරියෝ තෝ අපේ කම්මලේ ආචාරි තරමටවත් මෙළේ කළදක් නෑ කියලා පේනවා. උඹේ ගෙදර පාළණයත් චීනට හරි ඉන්දියන් කාරකේට හරි දීපන්කෝ. ඊට පස්සේ නිවටයා වෙළා දෙකට නැවිළා ඉදහන්. එතකොට තේරෙයි රටේ දේපොළ පිටට දෙන එක රාඣ්‍ය පාළණය නෙවෙයි කියළා. කටුකා කහණ හිවල්ලු.

  8. පබිලිස් says:

    මු පාත් පයින්ඩ්ඩර් කාරයෙක්.

  9. Jagath Abeywarna says:

    මේ වගේ පොත විතරක් දන්න, සල්ලි වලට ඕනම සක්කිලි වැඩක් කරන එවුන්, කොච්චර ඉන්නවද…..
    Bladdy disgraceful idiots….

Main News