හම්බන්තොට චීනයට දී ගත් මුදලින් අයවැයෙන් පොරොන්දු වූ සහන දෙනවා.. වරායට ගත් ණය ගෙවන කතා බොරු..

November 10, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොට චීනයට දී ගත් මුදලින් අයවැයෙන් පොරොන්දු වූ සහන දෙනවා.. වරායට ගත් ණය ගෙවන කතා බොරු..

හම්බන්තොට වරාය චීනයට දීමෙන් ලැබෙන මුදල් අයවැයෙන් පොරොන්දු වූ සහන සැලසීම සදහා යොදා ගන්නා බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව අදාල මුදලින් 30%ක් දෙසැම්බර් 08 වැනිදා වන විට ලැබෙන බවත් එම මුදලින් අයවැය සහන දෙන බවත් ඇමතිවරයා සදහන් කරයි.

මෙය රටක් ලෙස අප ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සියළු ප‍්‍රධානීන් මීට පෙර කියා සිටියේ් හම්බන්තොට වරාය බදු දී ලැබෙන මුදලින් එහි ණය ගෙවා දමන බවත් ඉදිරියට එහි ණයක් ඉතිරි නොවන බවත්ය.

කෙසේ වෙතත් ඇමති සමරසිංහගේ ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ හම්බන්තොට වරායේ ණය එලෙසම ඉදිරියටද ගෙවන්නට සිදුවන බවත් ලැබෙන මුදල් එදිනෙදා කෑම බීම ඇතුළු එදිනෙදා වියදම් සදහා යොදා ගන්නා බවත්ය.

අදාල වීඩියෝව මෙතනින්

34 views

7 Comments to “හම්බන්තොට චීනයට දී ගත් මුදලින් අයවැයෙන් පොරොන්දු වූ සහන දෙනවා.. වරායට ගත් ණය ගෙවන කතා බොරු..”

  1. Shan says:

    එදා වේල තියරිය

    • Sisira says:

      විකුණගෙන කෑම සුවිශේෂී ජයක් කියන අපේ රටේ අමතිහොරු

  2. Niru says:

    We have Bulls and Buffalos in this cabinet pulling in different directions

  3. wind says:

    මුංගෙ දෙකොන මාරු වෙලා.වවුලගෙ මගුල් ගෙදර ගියාම ඉන්න වෙන්නෙ වවුල වගේ.සරම ඇඳන්????

  4. Sisira says:

    විකුණගෙන කෑම සුවිශේෂී ජයක් කියන අපේ රටේ අමතිහොරු

  5. daham says:

    jnuary 08 ta issara indalama mun okkoma kivve pacha saha ton pachane. mun karana wada hinda munge ammalata walawalwalawath nidahase sathapila inna naha.

  6. බබා උක්කුන් says:

    මේ වගේ කාලකන්නි හැත්තක්. රටේ තියෙන දේපල විකුණගෙන කාල ලැජ්ජා නැතිව තව කියවනවා. මේ රටේ අනාගත පරම්පරාවට තියෙන දේපල නේද මේ විකුණගෙන කන්නේ. මුන්ට හෙන හතම ගහන්න ඕන.
    යකෝ ඕව දියුණු කරලා, ඒවාගෙන් ආදායම උපයල කාපල්ලා. මුන් කරන්නේ ගෙදර ඉන්න පස්ගෝරස දෙන එළදෙන විකුණලා කඩෙන් කිරිපිටි ගෙනත් බොනවා වගේ වැඩක්.
    තොපේ අම්මලාගේ නම් ටික අපිට කියාපල්ලා උදේ හවස සිහි කරන්න.

Main News