හම්බන්තොට චීනයට දෙන්න ගෑවුන ගෑවුන අයට කෝටි 1700ක සන්තෝසම්..?
July 28, 2017 at 6:35 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට හෙට දිනයේ පැවරීම සමග ඊට සම්බන්ධ වන දේශපාලඥයින් ඉහල පෙලේ නිලධාරීන් පිරිසකට විශාල වශයෙන් සන්තෝසම් ලබා දීමට නියමිත බව අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙයි.
ඩොලර් බිලියන 1.1කට මෙම ගණුදෙනුව සිදු කිරීමෙන් පසු ආසන්න වශයෙන් රුපියල් බිලියන 17ක (කෝටි 1700ක) පමණ මුදලක සන්තෝසම් පිරිනැමෙනු ඇති බවටද ඇතැම් විට මෙම සංඛ්‍යා මීටත් වඩා බොහෝ ඉහල යා හැකි බවද සදහන්ය.