හම්බන්තොට චීනයට දෙන්න ගෑවුන ගෑවුන අයට කෝටි 1700ක සන්තෝසම්..?

July 28, 2017 at 6:35 pm | lanka C news
හම්බන්තොට චීනයට දෙන්න ගෑවුන ගෑවුන අයට කෝටි 1700ක සන්තෝසම්..?

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට හෙට දිනයේ පැවරීම සමග ඊට සම්බන්ධ වන දේශපාලඥයින් ඉහල පෙලේ නිලධාරීන් පිරිසකට විශාල වශයෙන් සන්තෝසම් ලබා දීමට නියමිත බව අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙයි.

ඩොලර් බිලියන 1.1කට මෙම ගණුදෙනුව සිදු කිරීමෙන් පසු ආසන්න වශයෙන් රුපියල් බිලියන 17ක (කෝටි 1700ක) පමණ මුදලක සන්තෝසම් පිරිනැමෙනු ඇති බවටද ඇතැම් විට මෙම සංඛ්‍යා මීටත් වඩා බොහෝ ඉහල යා හැකි බවද සදහන්ය.

86 views

14 Comments to “හම්බන්තොට චීනයට දෙන්න ගෑවුන ගෑවුන අයට කෝටි 1700ක සන්තෝසම්..?”

  1. අනාථ ජනයා says:

    මේක අනාගත පරපුරට කරන මහා අපරායක්. මේකට ගෑවුන හැම එකාගෙම දරුවන් සහ පවුල් වල උන්ට දඩුවම් කල යුතුය. අපේ දරුවන් ට මේව කියල දීලා මුන්ගෙ වාසගම සහ නම් ලයිස්තුව මුද්‍රණය කර තැබිය යුතු වෙනවා. මුන්ට ලමයි නැති නිසා තමා මෙහෙම කරන්නේ.

  2. mapitigama says:

    ණය ගෙවීම සඳහා අපේ රටේ භූමිය සහ සම්පත් අපිට අහිමි කර පිටරැටියන්ට විකුණන වික්කමසින්හ, සිරිසේන, මහින්ද සමරවීර, මොන්ගල් ඇතුලු මේ අවජාතක සහගහන අපරාදයට සහය දුන් සියලු දෙනාටම සහ උන්ගේ දරු පවුල්වලටද හෙන හතම වැදේවා. හැඳි ගෑවිලා සුන්නද් දූලි වී යත්වා.

Main News