හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අගහරුවාදා කැබිනට් අනුමැතියට..

March 18, 2017 at 4:40 pm | lanka C news
හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අගහරුවාදා කැබිනට් අනුමැතියට..

චීන සමාගමකට හම්බන්තොට වරාය පවරන ගිවිසුම එන අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට ඇති වරාය පනත අනුව විදෙස් සමාගමකට වරාය පැවරීමක් සිදු කල නොහැකි නිසා චයිනා මර්චන්ට් සමාගම ශ‍්‍රී ලංකාවේ අනුබද්ද සමාගමක් ලෙස ලියාපදිංචි කර ඉන් පසු වරායේ 80%ක  කොටස් එම සමාගමට පැවරීමට මෙම ගිවිසුමෙන් යෝජනා කර ඇත.

මෙම පිවිසුම් සම්බන්ධයෙන් වරාය ඇමති අර්ජුන රණතුංගගේ නිරීක්‍ෂන මෙම දින දෙක තුන තුලදී ලබා දීමට නියමිතය.

22 views

4 Comments to “හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අගහරුවාදා කැබිනට් අනුමැතියට..”

  1. YAMA DUTHA says:

    EDAWELA tours are try to sell and survive in April crises

  2. Fernandez says:

    MR ge mahaa naya kandaraawe rata galawaa ganimata mewaa aniwaaryayenma wikunanna wenawaa. janathaawa ita anumathiya di thibenawaa. Jesus pawaa anumathiya di thibenawaa.

  3. Vimarshana says:

    බොරුවෙන් ජනතාව මුලාකර බලයට පැමිණ පසුගිය රජය කරගෙන ආ සියලු සංවර්ධන කටයුතු කඩාකප්පල් කර බෙදුම්වාදයට උඩගෙඩි දෙන ජහපාලන නිවටයන් හට තවදුරටත් මහජනයා රැවටීමට ඉඩ දිය හැකිද? පසුගිය රජය විසින් මතු පරපුර වෙනුවෙන් රටට දායාද කල හම්බන්තොට වරාය ඇතුළු සියලු සංවර්ධන ව්යාපෘතීන් පිළිබඳව සාමාන්ය ජනතාව දැනුවත් නොකළහොත් නැවතත් ප්රෝඩාකාරී දේශපාලුවන් විසින් ඔවුන් රවටා, රටට මහත් විනාශයක් කරනු ඇත. එමනිසා පහත සඳහන් වෙබ් අඩවි වල සඳහන් කරුණු මහජනතාව වෙත යොමු කරන මෙන් රටට ආදරය කරන සියලුම ජාති හිතයිශින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    http://www.lankaweb.com/news/items/2017/03/04yahapalana-and-hambanthota-part-1/
    http://www.lankaweb.com/news/items/2017/03/04yahapalana-and-hambanthota-part-2/
    http://www.dailymirror.lk/article/sri-lanka-has-potiential-to-become-next-asian-tiger-US-123513.html

  4. sirisoma says:

    Oka Giyawe ban ..MaRa Baleta Awith Kurunegala Haranawa Kiyapu Waraya hadala dei..

Main News