හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අර්ජුන ලිහා පෙන්වයි.. පැය බාගයක් සිරස රූපවාහිනියේ..

March 30, 2017 at 7:04 am | lanka C news
හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අර්ජුන ලිහා පෙන්වයි.. පැය බාගයක් සිරස රූපවාහිනියේ..

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමට අදාල වන ගිවිසුම සම්බන්ධයෙන් වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා පැහැදිලි කරයි.

සිරස රූපවාහිනියේ දී ඒ මහතා පැය බාගයකට ආසන්න කාලයක් තිස්සේ අදහස් පල කලේය.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

59 views
Main News