හම්බන්තොට චීනයට පැවරීමට සියල්ල සූදානම්.. රට පුරා වර්ජනයක්..
July 22, 2017 at 12:40 pm | lanka C news
චීන චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය පවාර දීම සදහා ගිවිසුම් එන මාසයේදී අස්සන් කිරීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.
වරායේ සියලු වාණිජ මෙහෙයුම් චීන සමාගමට පැවරෙන අතර වරායේ පාලනය, ආරක්ෂාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහුතර කොටස් ඇති සමාගමකට පැවරෙන අතර එම සමාගමේද කොටස් චීන සමාගම සතුය. වරායේ ඇති තෙල් ටැංකි 11ක් සහිත ඉන්ධන සැපයුම් ව්‍යාපෘතියද චීන සමාගමට පැවරීමට නියමිතය.
මේ අතර එන අගෝස්තු මස 06 දිනට පෙර ගිවිසුම් අත්සන් කෙරෙන බව දැනැගන්නට ඇති බව සදහන් කරන ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව මීට විරුද්දව එන සතියේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පවසයි.
Sinhalese WAKE UP NOW and chase out this sakkili yamapalana DIRTY gang home NOW.
මුලු රටම අවදි වෙයව් පෙල ගැසෙව් රටේ කිසිම බිම් අඟලක් කිසි රටකට නොදෙව් නිවට පාලකයන්ගේ බලය එකතු වී නැති කරමු
China long live
Why you deleted my comment? What type of political you are doing? Economy in doldrums.
We need to shifted to New path and model . Your political ideologist s do not understand .
You are far below the current policies of Globe and an Island.