හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය

July 28, 2017 at 10:03 pm | lanka C news
හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය

හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා වන කැබිනට් පත‍්‍රිකාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය තුලදීම කරුණු හතක් යටතේ විරෝධය පල කර ඇත.

යෝජිත ගිවිසුම නීතී විරෝදී බවත් වරාය අධිකාරී පනත යටතේ වරායක් විකිණීම හෝ බදු දීමට වරාය අධිකාරියට බලයක් නැතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා මෙම ගණුදෙනුව වාණිජමය ගණුදෙනුවක් නොව ඉන් එහා ගිය දේශපාලන ගනුදෙනුවක් බවද පෙන්වා දී ඇත.

‘චීන රජය විසින් මෙම වරාය අයිති කර ගැනීමත් සමග ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය අප සමග ගැටුම් ඇති කර ගනීවි. 99 අවුරුදු බද්දක්කට දීම යනු පරම්පරා හතරක් ගතවන තුරු අපට වැඩක් නෑ. අපි මේකට පිහිණුම් තටාකයක් කිවුවත් දැන් මේක චීනයට ගත්තායින් පසු කොළඹට එන නැවුවලින් 90%ක් නතර වෙනවා. එදාට කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා. හම්බන්තොට චීන කොලනියක් වෙන එක වලක්වන්න බෑ’ ආදී වශයෙන් දීර්ග ලෙස ඇමතිවරයා සිය විරෝධය පල කර ඇති අතර ඇමති මණ්ඩලයේ සියළු දෙනාම පාහේ එම අදහස් දැක්වීමට විරෝධතාවය පල කර ඇත.

87 views

31 Comments to “හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය”

  1. ExUNPer says:

    Thank you very much Sir !
    Please, everyone, take every effort to stop this disaster !

    අප වැනි ගොබ්බ චන්දදායකයින්ට ජයවේවා !
    යහපාලන තරු අපට පෙනේවා !
    අපේ ශ්‍රී ගොබ්බ ජනපතිතුමාටත් අපිට වගේම ජය වේවා !
    දැන් මුළු ලංකාවම විහිළුවක් !
    ඔක්කොම අබිං කාල !
    වෙනස නියමයි !
    බෙදුන්වදීන් අපේ හිත්වලට දාපු විෂබීජ කාල මහා එකාගෙන් පටන් රට හොල්මන් වෙලා !
    කාලකන්නි මිනිසුනේ තොපිට මවිබිම ගැන කැක්කුමක් නැද්ද ?
    අවදි වෙයල්ලා !

  2. බන්ඩා says:

    ජෙප්පොය් අන්තරෙය් පෙරටුගාමියොය් සය්ටමයක් අල්ලන් රට විනාස වෙවන කියල බොරැවට නැටුවේ රනිල හම්බන්තොට වරාය විකුනනල උන්ගෙ කුට්ටිය දෙනකන් තමය්.

    • oyl ow kiyawa kiyawa hitiya dan ety kriyawen janathawa samaga behela penwanna rata sera agadayata yanna kalin..keli keli walata bedanna kalina. kiyawala liya liya idala palak ne neda.okay teruwansaranai oba semata (oba semata keewe hoda adahas dena ayata pamanai)hari mama nawatinawa obalata jayen yayama wewa rata bera genimata sakthiya dahiriya lebeway pathamy.

    • oyla owa kiyawa kiyawa hitiya dan ety kriyawen janathawa samaga behela penwanna rata sera agadayata yanna kalin..keli keli walata bedanna kalina. kiyawala liya liya idala palak ne neda.okay teruwansaranai oba semata (oba semata keewe hoda adahas dena ayata pamanai)hari mama nawatinawa obalata jayen yayama wewa rata bera genimata sakthiya dahiriya lebeway pathamy.maha banku kollaya waha ganna eka eka dewal nadagam natawi ewata id denna epa tharuna kela sakthimath wenna. oyala rata baraganna .api thawa awurudu 2-3 kin netywela yawi. oba semata inna oya punchi lankawa beraganna.

  3. Wikee says:

    ආණ්ඩු මරුව ඉගුරු දී වස ගත්ත වගේ

  4. Critic says:

    As I said earlier,Mr Rajapaksa is a gentleman politician with a strong back bone.I salute him!

  5. Sudath sri says:

    Most people don’t understand modern day business. This agreement can bring positive results if we work yowards that but can be driven to other end as well. Last moment inclusion of chsnging contract terms with party agreement will bring negative resukts to us.

  6. CHANDA says:

    ඔබේ රට වන ශ්‍රී ලංකාව, අරාජික වටපිටාවකට උරුමකම් කීමට ඕනෑවටත් වඩා සුදුකම්, මේ වනවිතත් සපුරාගෙන ඇති බව සතුටින් දන්වමි.

Main News