හම්බන්තොට චීන යුද කදවරු නොදමනු.. ජපාන ආරක්‍ෂක ඇමති හම්බන්තොට වරායේ සිට විදෙස් මාධ්‍යට කියයි.. ලංකාව ලෝක යුද්දයකට මැදිවන ලකුණු..

August 23, 2018 at 10:06 pm | lanka C news
හම්බන්තොට චීන යුද කදවරු නොදමනු.. ජපාන ආරක්‍ෂක ඇමති හම්බන්තොට වරායේ සිට විදෙස් මාධ්‍යට කියයි.. ලංකාව ලෝක යුද්දයකට මැදිවන ලකුණු..

ජපානයේ ආරක්ෂක ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගොස් රාජ තාන්ත්‍රික මට්ටමින් තර්ජන කිරීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇතැයි ඒකාබද් විපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ හම්බන්තොට වරාය චීනයේ යුද පිටියක් නොවිය යුතු බවට ජපාන විදේශ ඇමතිවරයා එහිදී ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශයක් කර ඇති බවයි.

ඒ අනුව ත්‍රිකුණාමලය වරාය ආයෝජනය කරන්නැයි ජපානයට ආරාධනා කරන්නේ ජපානය බැලන්ස් කිරීමට දැයි ඔහු ප්‍රශ්න කරයි.

හම්බන්තොට වරාය ජපාන ආරක්ෂක ඇමති වරයා විසින් නිරීක්ෂණය කිරීමේ කටයුත්ත ආවරණය කිරීම මෙරට මාධ්‍යවේදීන්ට අවසර නොවීය.

79 views

6 Comments to “හම්බන්තොට චීන යුද කදවරු නොදමනු.. ජපාන ආරක්‍ෂක ඇමති හම්බන්තොට වරායේ සිට විදෙස් මාධ්‍යට කියයි.. ලංකාව ලෝක යුද්දයකට මැදිවන ලකුණු..”

  1. ලංකාවෙ ⁣මාධ්‍යවේදීන්නම් වැද්ද නොගත්ත එකමයි හොඳ. මොකද අහන්නෙ හෙනම ගොං ප්‍රශ්න.

  2. පොඩි එකා says:

    චීනය යුධ කඳවුරු දාන්න ආවොත් අපේ අගමැතිතුමා තම ගෝල බාලයෝ සමග ගොස් ඒවා සුනු විසුණු කර දමා නැවත කොළඹට එනු ඒකායන්තය.. ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන බියක් තබා ගත යුතු නැත..

    • Amda says:

      අනිවා…අර පුත්තලම් බන්ඩා මහතාගේ, වල් ජෝන් මහතාගේ සෙට් එක ඇවිත් චීනයත් සමතලා කරයි බිමටම

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Lankawe maadya wedin nowe eka ekaata Kade Yana ewun Inna nisa awasara deela neha.hema tenama oya widihata kalanam bohoma hondai.

  4. LION says:

    ඉන්දියාව බයකරගන්න හොදම මග චීනය සමග බැදීමයි

  5. Janaka from Matara says:

    If it erupts, there is nothing Sri Lanka can do.
    That is the reason why we should not have blind fools like Mahinda Rajapaksa as the President.

Main News