හම්බන්තොට නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ….
February 10, 2022 at 12:40 pm | lanka C news
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පැවති නගර සභා රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දි ඇත.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පැවති නගර සභා රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දි ඇත.
රට කාපු ගඳ ගහන අපතයෙක්.. ලොකුම හොරෙක්. බූරු චන්ඩියෙක්.. සැර්ගේ ගෝලයෙක්…
හම්බන්තොට තවත් චීන වරාය නගරයක් සෑදීමට විරුද්ධවද ? මුළු රටේම ජාතික සම්පත් ඉඩම් චීනුන් සහ විදේශිකයින්ට සිනක්කර විකුණනවා /බදු දෙනවා වසර 5 බලේට ඇවිත් රටේ ජාතික සම්පත් බදු දෙන්නේ වසර 198, 99 ට අහෝ අපේ රටේ ජනතාව මේ දෙස බලා සිටින හැටි …උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේවා නොපෙනෙන්නේ
සෙල්ලම් පිස්තෝල ව්‍යාපාරයක් පටන් ගන්න යනවලු.
Menna me uttamaya tath anduwe mokak Hari loku tanaturak denna.. Nikan rajya arakshaka amathi wage…. Supiri wada karayek ne… Yudde kale ehema koheda danne neha me hero hitiye….
මූ ඉල්ලා අස්උනේ ලුණු සංස්ථාවේ සභාපතිකම ගන්න කියල ආරංචියි. සූදු අන්තුවෙක් වන මූ රෑ එළිවෙනකං කොළඹ කැසිනෝ ක්ලබ්වල සූදු කෙළිමින් තායි සහ චීන ගෑණු එක්ක නැළවෙන එකෙක්. ලුණු සංස්ථාවටත් දෙයියන්ගෙම පිහිටයි.
Me uthum minisa
!එයා හෙට ඉදන් ලුණු සංස්ථාවේ සභාපති.
මූ හෙට ඉදන් ලුණු සංස්ථාවේ සභාපති. අනේ රටකට ගිය කලක්. පොහොට්ටු වට ජන්දෙ දීපු අයටත් ශාප වෙනවා
දකුණු පාලාතේ මහ ඇමති කරන්න වගේ යන්නේ .