හම්බන්තොට පොලිස් ප‍්‍රහාරයෙන් 21ක් රෝහලේ..

January 7, 2017 at 12:06 pm | lanka C news
හම්බන්තොට පොලිස් ප‍්‍රහාරයෙන් 21ක් රෝහලේ..

හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පවරා දීමට විරෝධය පල කරමින් විරෝධතාවයේ යෙදුනු ජනතාවට එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් විසි එක් දෙනෙකු රෝහල්ගත කර ඇත.

තුවාල ලද්දන් අතර පොලිස් නිලධාරි තිදෙනකුද වෙයි.

19 views
Main News