හම්බන්තොට ප‍්‍රහාරයට නාවුක හමුදාවට අණ දුන්නේ කවුද.. අලූත් සේනාධිනායක කවුද.. – ආණ්ඩුව කැළඹේ..

December 11, 2016 at 8:40 am | lanka C news
හම්බන්තොට ප‍්‍රහාරයට නාවුක හමුදාවට අණ දුන්නේ කවුද.. අලූත් සේනාධිනායක කවුද.. – ආණ්ඩුව කැළඹේ..

ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට අණ ලබා දුන්නේ කවුදැයි මේ වන විට දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹීමක් ඇතිව තිබේ.

හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටීදැයි කතාබහක් ඇතිව තිබේ.

මේ අතර වාර්තා වන්නේ ඊයේ දිනයේ මාධ්‍යවේදීනට පවා කුණුහරුපෙයෙන් බැන පහර දෙමින් අහසට පොලවට මුහුදට වෙඩි තබමින් එම ක‍්‍රියාව මෙහෙයවූ නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සමීපතම ඥාතියෙකු බවයි.

17 views

13 Comments to “හම්බන්තොට ප‍්‍රහාරයට නාවුක හමුදාවට අණ දුන්නේ කවුද.. අලූත් සේනාධිනායක කවුද.. – ආණ්ඩුව කැළඹේ..”

  1. තිස්ස says:

    ඡනාධිපති සිරිසේනගේ නියෝගයක් නොමැතිව නාවික හමුදාවට අණ දීමට බලය තිබුනේ කාටදැයි ඡනතාව දැන ගත යුතුය.. සිරිසේන ඡනාධිපතිවරයාව මේ තරම් හෑල්ලුවට ලක් කරන්නෙ කවුද කියා ඡනතාව දැන ගතයුතුය.

    • Champa says:

      මේක ගණන් ගන්න එපා. මේ වගේ දේවල් වැඩිදුර ගෙනියන්න එපා. දේශද්‍රෝහී ආණ්ඩුව රණවිරුවන්ව හෑල්ලූ කරන්න හදපු තව උගුලක්.

      අනිත් එක ඔහොම තැන්වලට යනකොට මාධ්‍යවේදීන්ට නොයෙකුත් බාධා කිරීම් ඇති වෙනවා. ගුටි කන්න වෙනවා, තල්ලු කරනවා, එලවනවා. ඒවාට සූදානම් නැතිනම් එක්කෝ ඒ තැන්වලට නොයා ඉන්න ඕනේ. එහෙම නැත්නම් “සීනිබෝල” වගේ පිරිමි මාධ්‍යවේදියෝ නොවී ඉන්න ඕනේ.

      මාධ්‍යවේදීයොයි ජනතාවයි අමතක කරන්න හොඳ නැහැ, අද රටේ තියෙන්නේ ඒකාධිපති නරුම ආණ්ඩුවක් කියලා. ආණ්ඩුව නොයෙකුත් භේද ඇති කරන්න හදනවා. එව්වට අහු වෙන්න එපා.

      නාවුක හමුදාපතිතුමා හුඟක් එඩිතර හොඳ නිලධාරියෙක්. නැගෙනහිර නාවික හමුදා ආඥාපතිට, අර මෝඩ මහ ඇමති බැනපු වෙලාවේ, නාවුක හමුදාපතිතුමා ඊට එරෙහිව කෙලින් කතා කළා. විරෝධය පලකලා. අනිත් හමුදාපතිවරු එක්ක එකතුවෙලා මහ ඇමතිට හමුදා කඳවුරු වලට එන එක තහනම් කළා. පස්සේ ආණ්ඩුව බය වෙලා ඒ නියෝගය වෙනස් කල එක ඇත්ත. හැබැයි ඒ වෙලාවේ නාවුක හමුදාපතිතුමා කෙලින් වැඩ කළා. ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුනා.

      නාවුක හමුදාවෙන් රටට විශාල මෙහෙවරක් වෙලා තියෙනවා. අපි ඒ බව අමතක කරන්න හොඳ නැහැ. අපේ ත්‍රිවිධ හමුදාව අපිට ආඩම්බරයක්. ලොකු ගෞරවයක්. ආණ්ඩුව සිවිල් විරෝධතා වලට හමුදාව යොදා ගන්නේ උවමනාවෙන්ම හමුදාවයි ජනතාවයි අතර ගැටුමක් ඇති කරවන්න. අපි අතරේ තියෙන සහ සම්බන්ධය කඩා දමන්න. අපිට හමුදාව එපා කරවන්න. ඒ උගුලට අහු වෙන්න එපා. හමුදාව එක්ක ගැටෙන්න එපා.

      හමුදාව කියන්නේ අපේම මිනිස්සු. අපේ අයත් එක්ක ගැටුම් ඇති කරගන්න එපා. කැමති වුනත් අකමැති වුනත් පවතින ආණ්ඩුවට වැඩ කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. පොලීසිය හැසිරෙන විදියයි හමුදාව හැසිරෙන විදියයි දෙකක් කියන එක ජනතාව තේරුම් ගන්න ඕනේ. මාධ්‍යවෙදීනුත් තේරුම් ගන්න ඕනේ.

      හමුදව පුහුණු කරලා තියෙන්නේ සටන්කාමී මෙහෙයුම්වලට. පොලීසිය පුහුණු කරලා තියෙන්නේ සාමය ඇතිවෙන විදියට වැඩ කරන්න. විරෝධතාවක් මැඩ පවත්වන්න හමුදාවයි පොලීසියයි යෙදෙව්වහම, ඒ දෙකොටස වැඩ කරන්නේ තමන් පුහුණු වෙලා තියෙන විදියට.

      උදාහරණයක් විදියට හමුදාව බලාපොරොත්තු වෙනවා සිවිල් ජනතාව තමන්ගේ එන අණ පිලිපදියි කියලා. ඒ කියන්නේ යන්න කිව්වහම යයි කියලා. ඉවත් වෙන්න කිව්වහම එතනින් ඉවත් වෙයි කියලා. එහෙම නොකලහම හමුදාව සාකච්චා කරන්න යන්නේ නැහැ. බලෙන් ඉවත් කරනවා. තල්ලු කරනවා. නැත්නම් වෙඩි තියනවා. හමුදාව පුහුණු කරලා තියෙන්නේ ඒ විදියට.

      පොලීසිය ඒකේ අනිත් පැත්ත. පොලීසිය බලන්නේ ගැටුමකට යන්නේ නැතුව ඉන්න. සාමය පවත්වා ගෙන යන්න. පොලීසිය මුලින් විරෝධතාකරුවන්ට, ජනතාවට, මාධ්‍යවේදීන්ට කතා කරනවා. ඉස්සරහට එන්න එපා කියනවා. නැවතුනොත් පැත්තකට වෙනවා. නැත්නම් තමයි ඊළඟ පියවරට යන්නේ.

      හැබැයි මෙතනම කියන්න තව දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුව ළඟදී විරෝධතා කරපු පළාත්සභා මන්ත්‍රීවරුන්ට පොලීසිය කඳුළු ගෑස් ගැහුවා. ඊට ඉස්සෙල්ල ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් ගැහුවා. එක ආබාධිත රණවිරුවෙකුගේ අනිත් ඇහැත් අන්ධ කළා. රජගෙදර ලඟට රණවිරුවන්ට යන්න බැහැලු. ආණ්ඩුව කිව්වා පාර්ලිමේන්තුව වට කරන්නත් ජනතාවට බැහැලු. ආරක්ෂාවට තර්ජනයක්ලු. LTTE එක ආපහු නැගිටින, Aava Group එක සෙල්ලම් දාන උතුරේ හමුදා කඳවුරු ඉවත් කරලා රටේ ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුවට, නිරායුධ මහජනතාව රජගෙදර ලඟට, පාර්ලිමේන්තුව ලඟට එන එක තර්ජනයක්ලු. ආණ්ඩුව කියන විදියට දැන් මහජනතාව, සිංහල ජනතාව තමයි ත්‍රස්තවාදියෝ. මේක ආණ්ඩුවට කෙලින්ම කියන්න ඕනේ. මේ රටේ පාර්ලිමේන්තුව ඉස්සරහ විතරක් නෙමෙයි රජගෙදර ඉස්සරහට ගිහිල්ලත් විරෝධය පාන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. මිනිස්සු ඒ අයිතිය බලෙන් හරි ගන්නවා. කාටහරි අමතක වෙලා නම් මතක් කරලා දෙන්න ඕනේ, ඕවයේ ඉන්නේ ජනතා චන්දයෙන් “තාවකාලිකව” පත් කරපු මිනිස්සු. පාලකයෝ එනවා යනවා. හැබැයි ජනතාව ඉන්නවා. රජගෙදරත් පාර්ලිමේන්තුවත් අයිති ජනතාවට. ඒවායේ අයිතිකාරයෝ ජනතාව. භාරකාරයෝ විදියට ඉන්නෙත් ජනතාව. ඒ තැන්වලට පත් වෙලා ඉන්නේ “ජනතා සේවකයෝ” මිසක් “ජනතාගේ ස්වාමිවරු නෙමෙයි” කියන එක ආණ්ඩුව මතක තියා ගන්න එක හොඳයි. ජනතාවට part දාන්න එන්න එපා තේරුනාද.

      ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් කියන්න දෙයක් තියෙනවා. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට, ETCA ගිවිසුමට, රණවිරු දඩයමට එරෙහිව ලබන අවුරුද්දේ ජනතාව පාරට එනකොට, අපිව තල්ලු කරන්න එපා හොඳද. වේලාසනම කියන්නේ. මෙහෙම දේවල් ආපහු සිද්ධ වෙන්න දෙන්න එපා. ජනතාව රට වෙනුවෙන් පාරට එන්නේ මුළු රටේම අනාගත පරම්පරාව වෙනුවෙන්. ත්‍රිවිධ හමුදාවේ වගේම පොලීසියේ නිලධාරීන්ගේ දරුවොත් ඒකට අයිතියි කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ජනතාවට සහයෝගය දෙන්න. ජනතාව එක්ක ගැටුම් ඇති කරගන්න එපා. කරන්නේ රාජකාරියක් වුනත්, ජනතා නැගිටීමකදී හදවතක් ඇතුව වැඩ කරන්න ඉගෙන ගන්න.

  2. SAKKILI SIRA says:

    Is something happened in Habantota? I do not know. Actually who gave the orders to Navy? I do not know.

    So, i will see it………….. Chapter close.

    Are you happy now SINHALES donkeys.

  3. daham says:

    puduma keliyakne. ethakota kakkussi kataada me rate senadhinayaka. aappaya nikamma hutanda.

  4. කර්තේලිස් ආතා says:

    ළමයිනේ, අපේ රටේ පරමාධිපත්‍යයට වෙලා තියෙන්නෙ හරියට නපුංසකයෙකු හා සරණ ගිය කාන්තාවකට වෙන නස්පැත්තියම තමා.

    • JUDE says:

      කවුද මේ රස්තියාදුකාරයෙක් වැනි පුද්ගලයා ? මොහුද අලුත් නාවික හමුදාපති .? What a shame ?

  5. චන්සිමානි says:

    යමපාලන අාණ්ඩුව ෙගන ඒ්මට මාධ්‍යෙව්දීන් UNP ඒකට ඒදා මුක්කු ගැහුවානම්, අද කාපන් පරිප්පු. මුන් කවුද කියන ඒක 1989 දී ජීවත්වූ අපි දන්නවා…

    • CAT says:

      සිංහලයා තමන්ගේ ඉල්ලීම් ගැන උද්ගෝෂණය කරන විට වතුර ගෑස් පහර …….
      .දැන්( හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට ) සිංහලයින් මර්ධනය කිරීමට යුදාගන්නේ නාවිකහමුදාවේ වෙඩිපහර…..
      උතුරේ LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදීන් සමරනවා ..විශ්ව විද්‍යාල සිසුන්ට ඔලු පැලෙන්න ගහන ත්‍රස්තවාදීන්ට ජනපතිගේ ගෙදර භෝජනසංග්‍රහ ….උතුරේ
      දෙමල බෙදුම්වාදී උද්ගෝෂණ වලට සහයෝගය ..පොලිසිය බලා සිටිනවා ..හමුදාව බැරැක්කවල ..මොකද්ද මේ යහපාලනයේ දේශපාලන අවනීතිය ?
      සිරිසේන- රනිල් ඉල්ලා අස්වෙනු … .. කොටින් කඩේ යන, රට විකුණන යහපාලනයට සහය පලකරන්න වූ ඔබතුමාට ලජ්ජා නැද්ද නාවික හමුදාපති තුමෙනි ?
      හම්බන්තොට වරායේ සේවක යන්ගේ ඉල්ලීම් ඉටුවේවා…… ඔවුන්ට ජයවේවා !!!! ..සිංහලයෙනි නැගිට්ව් ///අපේ රට අනතුරේ …

  6. Vishva says:

    Nodanna kappa nokela pansil rakinna thissa.

  7. ගිරවා says:

    අලූත් සේනාධිනායක කවුද..?බටලන්දේ රනිල්ද ? උතුරේ කොටි ත්ර්ස්තාවාදින්ට දන ගහන පබයද ?
    නාවික හමුදාපති ඉල්ලා අස්වෙනු ….පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජනපති අගමැති කරුනාකර ඉල්ලා අස්වෙනු ..
    අපේ රට වෙදේශීය රටවලට විකුණා යහපාලන දේශද්‍රෝහියන්ගේ මඩිය තර කර ගන්න එපා …

    අහෝ අපේ රටට සිදු වූ විනාශය …සිංහලයා තාම නිදිද ?
    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

  8. Sagala says:

    රැහේ එකෙක් අණදුන්නද ?

  9. ඔහුට දියයුත්තේ නාවික හමුදාපති තනතුර නොව පාතල කල්ලි නායකකමයි.නාවික හමුදාපති තනතුර ගද ගස්වා එම තනතුර ලෝකයා ඉදිරියේ හෑල්ලුවට පත් කල ප්‍රතම නාවික හමුදා පතිවරයා ඔහුය.

  10. Senaka says:

    මේවා මොන කුනුහරුපද ? උත්තරීතර පාර්ලිමේන්තුවේ මීට වැඩිය කුණුහරුප උත්තරීතර පාර්ලිමේන්තුවේ කියනවනේ. අනෙක අර වට්ටක්කා මුණ පකයා කියලා අගමැතිතුමාට බැන්න වෙලාවේ බන්දුල හොරා ඒක සාදාරනීය කරන්න කොයි තරම් දේවල් කිව්වාද? එතකොට මර්වින් සිල්වා කොයිතරම් කුණුහරුප ප්රසිද්දියේ කියලා තියෙනවාද ? නාවික හමුදාපති කියන්නේ අමාත්යංශ ලේකම් කෙනෙකුටත් පහල ශ්රේණියේ ඉන්න රජයේ සේවකයෙක්. ඉතින් උත්තරීතර පාර්ලිමේන්තුවේ වැඩ එහෙමනම් නාවික හමුදාපති ගැන වැඩිය කලබල වෙන්න ඕනේ නැහැ. නාවික හමුදාපතිට තිබුනේ මේ ගෝත්රික සිවල් මීඩියා කාරයාව ගස් බඳින්න.

Main News